Association of Commerce and Management Education

Association of Commerce and Management Education "We create tomorrow’s business leaders, driven by passion, innovation, and expertise across Commerce, Tech, Finance, and Entrepreneurship."

එකමුතුව, සතුට සහ අවුරුදු සිරිතේ සුන්දරත්වය සමඟින් සැරසුණු ACME එක්ක අවුරුදු 2026 උත්සවය, අමතක නොවන මතකයන් රැසක් එක් කරමි...
16/06/2026

එකමුතුව, සතුට සහ අවුරුදු සිරිතේ සුන්දරත්වය සමඟින් සැරසුණු ACME එක්ක අවුරුදු 2026 උත්සවය, අමතක නොවන මතකයන් රැසක් එක් කරමින් සාර්ථකව නිමාවට පත්විය. 🌞✨

ACME පවුලේ සියලු දෙනාගේ උද්යෝගිමත් සහභාගිත්වයෙන් හැඩවුණු මෙම සුන්දර අවුරුදු සැමරුමේ විශේෂ අවස්ථා මෙන්න! 📸❤️

Album - 03

්කඅවුරුදු

එකමුතුව, සතුට සහ අවුරුදු සිරිතේ සුන්දරත්වය සමඟින් සැරසුණු ACME එක්ක අවුරුදු 2026 උත්සවය, අමතක නොවන මතකයන් රැසක් එක් කරමි...
14/06/2026

Album - 02

්කඅවුරුදු

එකමුතුව, සතුට සහ අවුරුදු සිරිතේ සුන්දරත්වය සමඟින් සැරසුණු ACME එක්ක අවුරුදු 2026 උත්සවය, අමතක නොවන මතකයන් රැසක් එක් කරමි...
13/06/2026

එකමුතුව, සතුට සහ අවුරුදු සිරිතේ සුන්දරත්වය සමඟින් සැරසුණු ACME එක්ක අවුරුදු 2026 උත්සවය, අමතක නොවන මතකයන් රැසක් එක් කරමින් සාර්ථකව නිමාවට පත්විය. 🌞✨

ACME පවුලේ සියලු දෙනාගේ උද්යෝගිමත් සහභාගිත්වයෙන් හැඩවුණු මෙම සුන්දර අවුරුදු සැමරුමේ විශේෂ අවස්ථා මෙන්න! 📸❤️

Album - 01

්කඅවුරුදු

Honouring Excellence, Dedication, and Leadership ✨Heartiest Congratulations to Dr. S.C. Thushara on his appointment as t...
06/06/2026

Honouring Excellence, Dedication, and Leadership ✨

Heartiest Congratulations to Dr. S.C. Thushara on his appointment as the Dean of the Faculty of Commerce and Management Studies, University of Kelaniya. Having served with distinction as a Senior Lecturer in the Department of Commerce and Financial Management, we are proud to witness this well-deserved achievement. Wishing him continued success and excellence in this new leadership role.✨

With profound sorrow, the Association of Commerce and Management Education, mourns the passing of Mr. Gurugamage Mettana...
03/06/2026

With profound sorrow, the Association of Commerce and Management Education, mourns the passing of Mr. Gurugamage Mettananda, former Head of the Department and former Senior Lecturer of the Department of Commerce and Financial Management.🕊️

A remarkable educator, mentor, and leader, he dedicated his life to nurturing minds and inspiring excellence. His wisdom, kindness, and commitment to education leave an enduring legacy in the hearts of his students, colleagues, and all who knew him. 📚✨

We extend our deepest sympathies to his family, loved ones, and the entire university community during this time of loss.

May his noble soul attain the supreme peace of Nibbana. 🤍

30/05/2026

කූඩුවක් නිමවන්නේ ආලෝකයක් සඳහා පමණක් නොවේ; එය දයාව, මෛත්‍රිය සහ වෙසක් අරුත හදවතට සමීප කරවන නිර්මාණයක්. 🪷

වෙසක් එළියෙන් හදවතත් ආලෝකමත් කරමින්, ACME අපේම සහෝදරයන්ගේ ශ්‍රද්ධාවෙන් හා කැපවීමෙන් නිර්මාණය වූ ACME වෙසක් කූඩුව සරසවි මාවතම එළිය කරමින් බැබළෙන්නට සූදානම්.✨

“නත්ථි සන්ති පරං සුඛං” - සන්සුන් වූ සිතට වඩා උතුම් සුවයක් නොමැත.සියලු සත්ත්වයන්ගේ හිතසුව පිණිස මහා කරුණාවෙන් ලොව සනසාලූ ...
29/05/2026

“නත්ථි සන්ති පරං සුඛං” - සන්සුන් වූ සිතට වඩා උතුම් සුවයක් නොමැත.

සියලු සත්ත්වයන්ගේ හිතසුව පිණිස මහා කරුණාවෙන් ලොව සනසාලූ ශාක්‍යමුණි භගවත් ගෞතම බුදුන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිපත් කරන පින්බර වෙසක් මංගල්‍යය අදයි. 🪔🪷

අමා දම් සිසිලෙන් සිත් නිවී සැනසෙන, සාමය සතුට හා යහපත පිරි වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා! 🙏☸️

Today marks the blessed Vesak festival, commemorating the birth, enlightenment, and parinirvana of Lord Buddha, whose infinite compassion brought peace and guidance to the world. 🪔🪷

May this sacred Vesak full moon poya day enlighten every heart with peace, compassion, and the calming wisdom of the noble Dhamma. 🙏☸️

09/05/2026

ACME එක්ක කැළණි පුරවරයම අවුරුදු සිරියෙන් හැඩ වූ වගයි. 🌞❤️

අවුරුදු ජන ක්‍රීඩා, අපේම සොයුරු සොයුරියන්ගේ නර්තනාංග සමඟින් කැළණිපුරයම එක් අවුරුදු සැණකෙළියක් බවට පත් වුණා.

ACME සමඟ අවුරුදු සැමරීමට එක්වුණු ඔබ සැමට අපගේ හදපිරි ස්තූතිය.✨

්කඅවුරුදු

Address

Kelaniya

Alerts

Be the first to know and let us send you an email when Association of Commerce and Management Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Association of Commerce and Management Education:

Share