IMD Campus

IMD Campus Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from IMD Campus, College & University, No: 87 1/1, Makola Road, Kiribathgoda.
(1)

10/05/2026
08/05/2026

ළමා මනෝවිද්‍යාව ඉගෙන ගන්න IMD විශ්ව විද්‍යාලයට එන ලෝකෙ වටේ ඉන්න ශිෂ්‍ය ප්‍රජාවට මුලින්ම ලැබෙන විෂය සමගාමී වැඩමුළුව තමයි කලා චිකිත්සීය ක්‍රම ශිල්ප ප්‍රගුණ කිරීමෙ ප්‍රායෝගික වැඩමුළුව. අපි මේ වැඩමුළුව නිර්මාණය කළේම දරුවන් වෙනුවෙන් වෘත්තීමය රාජකාරි සිදුකරන වෘත්තිකයන්ට සහ ආදරණීය දෙමව්පියන්ට.

ළමයින් එක්ක ලස්සනට සහ ඵලදායීව ජීවත් වෙන්නනම්, වැඩිහිටි අපි ටිකක් සංසුන්වෙලා සාමකාමීවෙලා නිදහස් මනසකින් සූදානම් වෙන්න ඕන. වැඩිහිටි අපේ සංසුන් මනස දරුවෙකුගෙ අභිවෘද්ධිය වෙනුවෙන් ඉතාම සාධනීයව බලපානබව එදා අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රායෝගිකව ඉගෙන ගත්තා.

අපි හැමෝගෙම ඇඟ ඇතුලෙ නිද්‍රාශීලීව ඉන්න කලාකාමි රසවතා රසවතිය අවදිකරලා, දරුවන්ගෙ සුබසිද්ධිය වෙනුවෙන් කලාව යොදාගන්න ආකාරයත් ඔවුන් එදා ප්‍රායෝගිකව ඉගෙන ගත්තා.

අපි එදා ඒ නිදාගෙන උන්නු රසවතුන්, රසවතියන්ව අවදි කළා.
ඒක රසවත් වගේම කලාත්මක වැඩක්.

මේ ලස්සන අවස්ථාව හිමිවුණේ IMD විශ්ව විද්‍යාලයේ ළමා මනෝවිද්‍යාව ඩිප්ලෝමා පාඨමාලාව හදාරණ සිව්වෙනි වසරෙ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසකටයි.

ජීවිතේ මිහිරිතම දවසක මතකයන් ඉගෙනීම හරහාම ලබන්න, මේ අවස්ථාව දැන් ඔබ සඳහා විවෘතයි.

විමසීම් :- 070 688 1783
011 226 9690

24/04/2026

ළමා මනෝ විද්‍යාව පිළිබදව,
වෘත්තිකයෙකු වීමට බලාපොරොත්තු වන ඔබට,ඩිප්ලෝමා ප්‍රවේශයක්.

ළමා මනෝ විද්‍යා විෂය ක්ෂේත්‍රයට අදාළ න්‍යායාත්මක දැනුම හා ප්‍රායෝගික දැනුම ලබා ගැනීම සඳහා ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීමට අවශ්‍යද?

එසේනම්, ජාත්‍යන්තර කළමනාකරණ සංවර්ධන විශ්වවිද්‍යාලය
(IMD CAMPUS) මගින් පවත්වනු ලබන ළමා මනෝ විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව සඳහා සම්බන්ධ වන්න.

IMD CAMPUS හි අධ්‍යයන සහ මෙහෙයුම් සුවිශේෂීතාවයන්,

💧නිවසේ සිටම පහසුවෙන් රාත්‍රී කාලයේදී Online Zoom හරහා අධ්‍යයන කටයුතු සිදුකිරීමේ හැකියාව.
💧පාඨමාලා කාලය - මාස 12 (අවු : 01)
💧 මාධ්‍ය - සිංහල
💧UGC පිළිගත්, PSB (Cambodia) විශ්ව විද්‍යාලය මඟින් පිරිනමන ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සහතික පත්‍රයක් BMICH හිදී ලබා දීම.

⭐ඩිප්ලෝමා පාඨමාලාව සඳහා ලියාපදිංචි ගාස්තුව - රු 2,500/=
⭐ පාඨමාලා ගාස්තුව - රු.59,000/= වන අතර
⭐ අදම ලියාපදිංචි වන සිසුන්ට හිමිවන විශේෂ වට්ටම (රු.12,000/=)
⭐ සිසුන් ගෙවිය යුතු පාඨමාලා ගාස්තුව (රු.59,000 - රු.12,000) = රු.47,000/ =
⭐අධ්‍යයන ක්‍රියාවලිය සඳහා - 36,000/= (රු.3000/= බැගින් වාරික 12 කින් ගෙවීමේ හැකියාව ඇත)
⭐වැඩමුළු 04 සඳහා -
11,000/= (රු.2,500 x 2 කින් සහ රු.3,000 x 2 ගෙවීමේ හැකියාව ඇත)

විමසීම:-
011 226 9690
076 436 2596
www.imdcampus.lk
No: 87 1/1, Makola Road, Kiribathgoda

DIPLOMA IN CHILD PSYCHOLOGY ළමා මනෝ විද්‍යාව පිළිබදව,  වෘත්තිකයෙකු වීමට බලාපොරොත්තු වන ඔබට,ඩිප්ලෝමා ප්‍රවේශයක්.ළමා මනෝ ව...
07/04/2026

DIPLOMA IN CHILD PSYCHOLOGY

ළමා මනෝ විද්‍යාව පිළිබදව,
වෘත්තිකයෙකු වීමට බලාපොරොත්තු වන ඔබට,ඩිප්ලෝමා ප්‍රවේශයක්.

ළමා මනෝ විද්‍යා විෂය ක්ෂේත්‍රයට අදාළ න්‍යායාත්මක දැනුම හා ප්‍රායෝගික දැනුම ලබා ගැනීම සඳහා ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීමට අවශ්‍යද?

එසේනම්, ජාත්‍යන්තර කළමනාකරණ සංවර්ධන විශ්වවිද්‍යාලය
(IMD CAMPUS) මගින් පවත්වනු ලබන ළමා මනෝ විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව සඳහා සම්බන්ධ වන්න.

IMD CAMPUS හි අධ්‍යයන සහ මෙහෙයුම් සුවිශේෂීතාවයන්,

• නිවසේ සිටම පහසුවෙන් රාත්‍රී කාලයේදී Online Zoom හරහා අධ්‍යයන කටයුතු සිදුකිරීමේ හැකියාව.
• පාඨමාලා කාලය - මාස 12 ( අවු : 01)
• මාධ්‍ය - සිංහල
• UGC පිළිගත්, PSB (Cambodia) විශ්ව විද්‍යාලය මඟින් පිරිනමන ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සහතික පත්‍රයක් BMICH හිදී ලබා දීම.

• ඩිප්ලෝමා පාඨමාලාව සඳහා ලියාපදිංචි ගාස්තුව - රු 2,500/=
• පාඨමාලා ගාස්තුව - රු.48,000/= වන අතර
• අදම ලියාපදිංචි වන සිසුන්ට හිමිවන විශේෂ වට්ටම (රු.12,000/=)
• සිසුන් ගෙවිය යුතු පාඨමාලා ගාස්තුව (රු.48,000 - රු.12,000) = රු.36,000/ =
• (රු.3000/= බැගින් වාරික 12 කින් ගෙවීමේ හැකියාව ඇත)

විමසීම:-
011 22 69 690
076 43 62 596
www.imdcampus.lk
No: 87 1/1, Makola Road, Kiribathgoda

DIPLOMA IN BUSINESS ACCOUNTING ව්‍යාපාර ගිණුම්කරණ ක්ෂේත්‍රයේ වෘත්තිකයෙකු වීමට බලාපොරොත්තු වන ඔබට,එම විෂය ක්ෂේත්‍රයට අදාළ...
07/04/2026

DIPLOMA IN BUSINESS ACCOUNTING

ව්‍යාපාර ගිණුම්කරණ ක්ෂේත්‍රයේ වෘත්තිකයෙකු වීමට බලාපොරොත්තු වන ඔබට,
එම විෂය ක්ෂේත්‍රයට අදාළ න්‍යායාත්මක දැනුම හා ප්‍රායෝගික දැනුම ලබා ගැනීම සඳහා ව්‍යාපාර ගිණුම්කරණ ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීමට අවශ්‍යද?

එසේනම්, ජාත්‍යන්තර කළමනාකරණ සංවර්ධන විශ්වවිද්‍යාලය (IMD CAMPUS) මගින් පවත්වනු ලබන ව්‍යාපාර ගිණුම්කරණ ඩිප්ලෝමා පාඨමාලාව සදහා සම්බන්ධ වන්න.

IMD CAMPUS හි අධ්‍යයන සහ මෙහෙයුම් සුවිශේෂී තාවයන්,

• නිවසේ සිටම Zoom හරහා අධ්‍යයන කටයුතු සිදුකිරීමේ හැකියාව.
• ඩිප්ලෝමා පාඨමාලා කාලය මාස 12
• මාධ්‍යය - සිංහල

• පාඨමාලාව අවසානයේදී ලිඛිත පරීක්ෂණයක් මගින් හා ප්‍රායෝගික පැවරුම් (Assignment) මගින් පාඨමාලාව අවසන් කිරීමේ හැකියාව.

• ලිඛිත පරීක්ෂණය සදහා ලකුණු - 60
• ප්‍රායෝගික පැවරුම් සදහා ලකුණු - 40

• UGC පිළිගත්, PSB (Cambodia) විශ්ව විද්‍යාලය මඟින් පිරිනමන ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ඩිප්ලෝමා සහතික පත්‍රයක් BMICH හිදී ලබා දීම.

• ඩිප්ලෝමා පාඨමාලාව සඳහා ලියාපදිංචි ගාස්තුව - රු 2,500/=

ඩිප්ලෝමා පාඨමාලාව සඳහා
• පාඨමාලා ගාස්තුව - රු.48,000/=
• අදම ලියාපදිංචි වන සිසුන්ට හිමිවන විශේෂ වට්ටම (රු.12,000/=)
• සිසුන් ගෙවිය යුතු පාඨමාලා ගාස්තුව (රු.48,000 - රු.12,000) = රු.36,000/=
(රු.3,000/= බැගින් වාරික 12 කින් ගෙවීමේ හැකියාව ඇත)

විමසීම:-
011 22 69 690
070 688 1784
No 87 1/1, Makola Road,Kiribathgoda.
www.imdcampus.lk

DIPLOMA IN BUSINESS MANAGEMENTව්‍යාපාර කළමනාකරණ කේෂ්ත්‍රයේ  වෘත්තිකයෙකු වීමට බලාපොරොත්තු වන ඔබට,එම විෂය ක්ෂේත්‍රයට අදාළ ...
07/04/2026

DIPLOMA IN BUSINESS MANAGEMENT

ව්‍යාපාර කළමනාකරණ කේෂ්ත්‍රයේ වෘත්තිකයෙකු වීමට බලාපොරොත්තු වන ඔබට,
එම විෂය ක්ෂේත්‍රයට අදාළ න්‍යායාත්මක දැනුම හා ප්‍රායෝගික දැනුම ලබා ගැනීම සඳහා ව්‍යාපාර කළමනාකරණය ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාවක්,

එසේනම්, ජාත්‍යන්තර කළමනාකරණ සංවර්ධන විශ්වවිද්‍යාලය
(IMD CAMPUS) මගින් පවත්වනු ලබන ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව සඳහා සම්බන්ධ වන්න.

IMD CAMPUS හි අධ්‍යයන සහ මෙහෙයුම් සුවිශේෂීතාවයන්,

• නිවසේ සිටම පහසු ඕනෑම වේලාවක අධ්‍යයන කටයුතු සිදුකිරීමේ හැකියාව.
• පාඨමාලා කාලය - මාස 06
• මාධ්‍ය - සිංහල හෝ ඉංග්‍රීසි
• විෂය ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අමතර වැඩසටහන් පැවැත්වීම. (ඔබට පහසු පරිදි රාත්‍රී කාලයේදී Online Zoom මාර්ගයෙන් )

පාඨමාලාව අවසානයේදී ලිඛිත පරීක්ෂණයක් මගින් හා ප්‍රායෝගික පැවරුම් (Assignment) මගින් පාඨමාලාව අවසන් කිරීමේ හැකියාව.
• ලිඛිත පරීක්ෂණය සදහා ලකුණු - 60 ක් හිමිවේ.
• [ඔබට විභාගයට මුහුණ දීම සඳහා දිස්ත්‍රික්ක 24 තුළ විභාග මධ්‍යස්ථාන 24 ක් පැවැත්වේ.]
• ප්‍රායෝගික පැවරුම් සදහා ලකුණු - 40
• UGC පිළිගත්, PSB (Cambodia) විශ්ව විද්‍යාලය මඟින් පිරිනමන ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සහතික පත්‍රයක් BMICH හිදී ලබා දීම.

• ඩිප්ලෝමා පාඨමාලාව සඳහා ලියාපදිංචි ගාස්තුව - රු 2,500/=
• පාඨමාලා ගාස්තුව - රු.36,000/= වන අතර
• අදම ලියාපදිංචි වන සිසුන්ට හිමිවන විශේෂ වට්ටම (රු.12,000/=)
• ශිෂ්‍යයාගේ ආයෝජනය රු.24,000/ =
• (4000/= බැගින් වාරික 06 කින් ගෙවීමේ හැකියාව ඇත)

විමසීම:-
011 22 69 690
076 43 62 596
imdcampus.lk
IMD Campus,
No: 87 1/1, Makola Road, Kiribathgoda.
Web - imdcampus.lk

DIPLOMA IN HUMAN RESOURCES MANAGEMENTමානව සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රයේ  වෘත්තිකයෙකු වීමට බලාපොරොත්තු වන ඔබට,එම විෂය ක්ෂේත්...
07/04/2026

DIPLOMA IN HUMAN RESOURCES MANAGEMENT

මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රයේ වෘත්තිකයෙකු වීමට බලාපොරොත්තු වන ඔබට,
එම විෂය ක්ෂේත්‍රයට අදාළ න්‍යායාත්මක දැනුම හා ප්‍රායෝගික දැනුම ලබා ගැනීම සඳහා මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාවක්,

එසේනම්, ජාත්‍යන්තර කළමනාකරණ සංවර්ධන විශ්වවිද්‍යාලය
(IMD CAMPUS) මගින් පවත්වනු ලබන මානව සම්පත් කළමනාකරණ පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව සඳහා සම්බන්ධ වන්න.

IMD CAMPUS හි අධ්‍යයන සහ මෙහෙයුම් සුවිශේෂීතාවයන්,

• නිවසේ සිටම පහසු ඕනෑම වේලාවක අධ්‍යයන කටයුතු සිදුකිරීමේ හැකියාව.
• පාඨමාලා කාලය - මාස 06
• මාධ්‍ය - සිංහල හෝ ඉංග්‍රීසි

• විෂය ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අමතර වැඩසටහන් පැවැත්වීම. (ඔබට පහසු පරිදි රාත්‍රී කාලයේදී Online Zoom මාර්ගයෙන් )

• පාඨමාලාව අවසානයේදී ලිඛිත පරීක්ෂණයක් මගින් හා ප්‍රායෝගික පැවරුම් (Assignment) මගින් පාඨමාලාව අවසන් කිරීමේ හැකියාව.
• ලිඛිත පරීක්ෂණය සදහා ලකුණු - 60
• [ඔබට විභාගයට මුහුණ දීම සඳහා දිස්ත්‍රික්ක 24 තුළ විභාග මධ්‍යස්ථාන 24 ක් පැවැත්වේ.]
• ප්‍රායෝගික පැවරුම් සදහා ලකුණු - 40

• UGC පිළිගත්, PSB (Cambodia) විශ්ව විද්‍යාලය මඟින් පිරිනමන ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සහතික පත්‍රයක් BMICH හිදී ලබා දීම.

• ඩිප්ලෝමා පාඨමාලාව සඳහා ලියාපදිංචි ගාස්තුව - රු 2,500/=
• පාඨමාලා ගාස්තුව - රු.36,000/= වන අතර
• ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයෙන් ලබා දෙන මූල්‍ය සහනය (රු.12,000 /=)
• ශිෂ්‍යයාගේ ආයෝජනය රු.24,000/ =
• (රු.4000/= බැගින් වාරික 06 කින් ගෙවීමේ හැකියාව ඇත)

විමසීම:-
011 22 69 690
070 67 35 373
www.imdcampus.lk
No: 87 1/1, Makola Road, Kiribathgoda.

✨ ඔබේ කතාවේ ලස්සනම පරිච්ඡේදය ලියන්න තවමත් ප්‍රමාද නැහැ! ✨උසස් පෙළ (A/L) කියන්නේ ජීවිතයේ එක් කඩඉමක් පමණයි. ප්‍රතිඵල බලාපො...
06/04/2026

✨ ඔබේ කතාවේ ලස්සනම පරිච්ඡේදය ලියන්න තවමත් ප්‍රමාද නැහැ! ✨

උසස් පෙළ (A/L) කියන්නේ ජීවිතයේ එක් කඩඉමක් පමණයි. ප්‍රතිඵල බලාපොරොත්තු වූ විදිහටම නොලැබුණු පමණින් ඔබේ සියලුම හීන බොඳ වෙන්න ඉඩ දෙන්න එපා. 🚫 🎓

ඇත්තම සාර්ථකත්වය තීරණය වෙන්නේ වැටුණු තැන නතර නොවී, නැවත නැගිටින්න ගන්නා දක්ෂ තීරණය මතයි. ජාතික විශ්වවිද්‍යාලයකට වරම් අහිමි වීම ඔබේ උපාධි සිහිනයේ අවසානය නෙවෙයි, ඒක නව ආරම්භයක් පමණයි! 🚀

IMD Campus අපි සූදානම් ඔබව ඒ ජයග්‍රාහී මාවතට රැගෙන යන්න. 🤝

ජාතික විශ්වවිද්‍යාලයකට වරම් අහිමි වුණත්, ලොව පිළිගත් ජාත්‍යන්තර උපාධියක් කරා යන කෙටිම මාවත අප සතුයි. 🚀

IMD Campus තුළින් අපි ඔබට ලබා දෙන්නේ හුදෙක් සහතිකයක් පමණක් නොව, ඔබේ ජීවිතයම වෙනස් කළ හැකි ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක්!

ජීවිතය කියන්නේ අභියෝගවලට. ඒ අභියෝග ජය ගන්න නම් ඔබ ගන්නා තීරණ "Smart" වෙන්න ඕනේ. සාර්ථක අනාගතයක් ගොඩනැගීමට අප හා එක්වන්න! 🤝🚀

👇 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න හෝ ඔබගේ අංකය Comment කරන්න.

☎️ 011 22 69 690
☎️ 011 22 73 777
📞 070 63 39 559
💻 Visit: www.imdcampus.lk

Address

No: 87 1/1, Makola Road
Kiribathgoda
11600

Alerts

Be the first to know and let us send you an email when IMD Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share