LPEC Campus - Marketing Management

  • Home
  • LPEC Campus - Marketing Management

LPEC Campus - Marketing Management Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from LPEC Campus - Marketing Management, 101, 1 Kandy Road, .

30/05/2026
30/05/2026

☸🪷

LPEC CAMPUS - වෘත්තීය අධ්‍යාපනයේ පෙර ගමන්කරු 👨🏻‍🎓👩🏻‍🎓 ඔබත් අලෙවි කළමනාකරණ  ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක...
26/05/2026

LPEC CAMPUS - වෘත්තීය අධ්‍යාපනයේ පෙර ගමන්කරු 👨🏻‍🎓👩🏻‍🎓

ඔබත් අලෙවි කළමනාකරණ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ද ?

එසේ නම් ඔබත් අදම LPEC CAMPUS MARKETING MANEGMENT ඩිප්ලෝමාවට ලියාපදිංචි වන්න.

අලෙවි කළමනාකරණ ඩිප්ලෝමාවේ සුවිශේෂත්වය :

⭕ ISO 9001 - 21001 තත්ත්ව සහතිකයන්ගෙන් සහතික ලත් ආයතනයක් වීම

✴️පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමෙන් පසු ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත සහතික පත්‍ර දෙකක් හිමිවීම.

1. ISO සහතිකලත් LPEC Campus වෙතින් ලබාදෙන සහතික
පත්‍රය
2. UGC අනුමත විශ්වවිද්‍යාලයක් මගින් ලබා දෙන සහතික
පත්‍රය

✴️ Credit 30ක් ආවරණය වන පරිපූර්ණ විෂය නිර්දේශය

✴️ අලෙවි කළමනාකරණ ක්ෂේත්‍රයේ වෘත්තීය දැනුම සහ පළපුරුද්ද ඇති විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් සහ වෘත්තීය ප්‍රවීණයන්ගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලයක් යටතේ දේශන පැවැත්වීම.

✴️ දේශන අති නවීන තාක්ෂණය භාවිත කරමින් online Zoom හරහා පවත්වන අතර සියලු දේශන වලට අදාළ Recodings ලබා ⁣දෙයි.

✴️ ඩිප්ලෝමාව අවසානයේ විභාගය සමත් වන සියලුම සිසුන්ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පවත්වන ඩිප්ලෝමා ප්‍රදාන උත්සවයට සහභාගි වීමට හැකි වීම.

✴️ ඩිප්ලෝමාවෙන් පසු UGC අනුමැතිය සහිත ගෞරව උපාධි, Masters, PHD දක්වා උසස් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව

✴️ ඩිප්ලෝමාව සම්පූර්ණ කිරීම නිසා උපාධියේ පළමු වසර නිදහස් වීම.

👉 පාඨමාලා කාලය : මාස 12 යි.
👉 පාඨමාලා ගාස්තුව : 74,000 /-
👉 වාරික වශයෙන් ගෙවීමේ දී වට්ටම 20‍,000 /- යි.
👉 වට්ටම් සහිත පාඨමාලා ගාස්තුව 54,000 /- යි. (වාරික වශයෙන්
ගෙවීමේ දී 4500 x 12)
👉 ලියාපදිංචි ගාස්තුව : 4000 /-

🔻ඔබගේ වෘත්තීය අනාගතයට දැන්ම ආයෝජනයක් කරන්න. ඔබත් අදම Lpec Campus හි ලියාපදිංචි වන්න.

📞 වැඩි විස්තර
011 - 2907133 ☎️
011 - 2907429 ☎️

LPEC CAMPUS - වෘත්තීය අධ්‍යාපනයේ පෙර ගමන්කරු 👨🏻‍🎓👩🏻‍🎓ඔබත් අලෙවි කළමනාකරණ ඩිප්ලෝමාව හදාරා අලෙවිකරණ ක්ෂේත්‍රයේ ඉදිරියට යාම...
26/03/2026

LPEC CAMPUS - වෘත්තීය අධ්‍යාපනයේ පෙර ගමන්කරු 👨🏻‍🎓👩🏻‍🎓

ඔබත් අලෙවි කළමනාකරණ ඩිප්ලෝමාව හදාරා අලෙවිකරණ ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට බලාපොරොත්තුවෙන් සිටින්නෙක්ද ?
එසේ නැති නම් අලෙවි කළමනාකරුවෙකු ලෙස රැකියාව කලත් සුදුසුකම් නොමැති නිසා ඔබගේ Sales Career එක, එකම තැනද?

එසේ නම් මෙන්න ඔබේ විකුණුම් ඉලක්ක හඹා යන අලෙවි කළමනාකරණ ජීවිතයේ හැරවුම් ලක්ෂය‍,

LPEC CAMPUS -:

⭕ ISO 9001 - 21001 තත්ත්ව සහතිකයන්ගෙන් සහතික ලත් ආයතනයක් වීම

✴ UK Accredited ආයතනයක් වීම

අලෙවි කළමනාකරණ ඩිප්ලෝමාවේ සුවිශේෂත්වය :

✴පාඨමාලාව සාර්ථකව අවසන් කරන සැමට ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත සහතික පත්‍ර 02 ක් හිමිවීම.

1. ISO සහතිකලත් LPEC Campus වෙතින් ලබාදෙන සහතික පත්‍රය.

2. UGC අනුමත PSB විශ්වවිද්‍යාලය මගින් ලබා දෙන සහතික පත්‍රය.

✴ Credit 30ක් ආවරණය වන පරිපූර්ණ විෂය නිර්දේශය

✴අලෙවි කළමනාකරණ ක්ෂේත්‍රයේ වෘත්තීය දැනුම සහ පළපුරුද්ද ඇති විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් සහ වෘත්තීය ප්‍රවීණයන්ගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලයක් යටතේ දේශන පැවැත්වීම.

✴ ඩිප්ලෝමාව අවසානයේ විභාගය සමත් වන සියලුම සිසුන්ට BMICH හි දී පවත්වන ඩිප්ලෝමා ප්‍රදාන උත්සවයට සහභාගි වීමට හැකි වීම.

✴ ඩිප්ලෝමාවෙන් පසු UGC අනුමැතිය සහිත ගෞරව උපාධි, Masters, PHD දක්වා උසස් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව

✴ ඩිප්ලෝමාව සම්පූර්ණ කිරීම නිසා උපාධියේ පළමු වසර නිදහස් වීම.

👉 පාඨමාලා කාලය : මාස 12 යි.
👉 පාඨමාලා ගාස්තුව : 74,000 /-
👉 වාරික වශයෙන් ගෙවීමේ දී වට්ටම 20‍,000 /- යි.
👉 වට්ටම් සහිත පාඨමාලා ගාස්තුව 54,000 /- යි.
(වාරික වශයෙන් ගෙවීමේ දී 4500 x 12)
👉 ලියාපදිංචි ගාස්තුව : 4000 /-

🔻ඔබගේ වෘත්තීය අනාගතයට දැන්ම ආයෝජනයක් කරන්න. ඔබත් අදම Lpec Campus හි ලියාපදිංචි වන්න.

📞 වැඩි විස්තර
011 - 2907133 ☎
011 - 2907429 ☎

20/03/2026

📢 විශේෂ ප්‍රායෝගික දේශනය – මාර්තු 2026

🎓 Legal Awareness Program on Social Media & Civil Law

සමාජ මාධ්‍ය භාවිතයේදී සහ සිවිල් නීතිය සම්බන්ධයෙන් අවශ්‍ය වන නීතිමය අවබෝධය ලබාගැනීමට මෙම විශේෂ වැඩසටහන සංවිධානය කර ඇත.

LPEC Campus හි සියලුම සිසුන්ට මෙම වැඩසටහන සඳහා සම්බන්ධ වීමට අවස්ථාව ලබාදී ඇත.

19/01/2026
16/01/2026

උසස් පෙළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනය හරිම තැනින් හරියටම අරඹන්න ඔබත් ඔබට ළඟම සම්මණ්ත්‍රණයට සහභාගී වන්න.
වෘත්තීය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන LPEC CAMPUS වෙතින් දැන් ඔබට,
1.මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව
2.ව්‍යාපාර කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව
3.අලෙවි කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව
4.මනෝවිද්‍යාව සහ උපදේශන ඩිප්ලෝමා පාඨමාලාව
5.ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාව
6.මාධ්‍ය ඩිප්ලෝමා පාඨමාලාව
7. නීති ක්ෂේත්‍රය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව
යන පාඨමාලා සියල්ලම විශේෂ ශිෂ්‍යත්වයක් යටතේ හැදෑරිය හැක.
ඩිප්ලෝමාවේ සුවිශේෂත්වය :
✴️ පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමෙන් පසු ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත සහතික පත්‍ර දෙකක් හිමිවීම.
1. ISO සහතිකලත් LPEC Campus වෙතින් ලබාදෙන සහතික
පත්‍රය
2. UGC අනුමත PSB විශ්වවිද්‍යාලය මගින් ලබා දෙන සහතික
පත්‍රය
✴️ Credit 30ක් ආවරණය වන පරිපූර්ණ විෂය නිර්දේශය
✴️ ක්ෂේත්‍රයේ වෘත්තීය දැනුම සහ පළපුරුද්ද ඇති විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් සහ වෘත්තීය ප්‍රවීණයන්ගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලයක් යටතේ දේශන පැවැත්වීම.
✴️ දේශන අති නවීන තාක්ෂණය භාවිත කරමින් online Zoom හරහා පවත්වන අතර සියලු දේශන වලට අදාළ Recodings ලබා ⁣දෙයි.
✴️ ඩිප්ලෝමාව අවසානයේ විභාගය සමත් වන සියලුම සිසුන්ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පවත්වන ඩිප්ලෝමා ප්‍රදාන උත්සවයට සහභාගි වීමට හැකි වීම.
ඩිප්ලෝමාවෙන් පසු UGC අනුමැතිය සහිත අන්තර්ජාතික පිළිගැනීමක් ඇති ගෞරව උපාධි, Masters , PHD දක්වා උසස් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව
👉 පාඨමාලා කාලය : මාස 12 යි.
👉 ලියාපදිංචි ගාස්තුව : 4000 /-
🔻ඔබගේ උසස් අධ්‍යාපනයට දැන්ම ආයෝජනයක් කරන්න. ඔබත් අදම LPEC Campus හි ලියාපදිංචි වන්න.
ඔබත් දැන්ම අමතන්න
0112 907 133
0112 907 429
LPEC CAMPUS - වෘත්තීය අධ්‍යාපනයේ පෙර ගමන්කරු 👨🏻‍🎓👩🏻‍🎓

15/01/2026

🌾✨ Happy Pongal! ✨🌾

As we celebrate this auspicious festival of harvest, may the sweetness of Pongal fill your life with joy, prosperity, and success. 🌟

At LPEC Campus, we are grateful for the opportunities to grow together and nurture brighter futures. Let's continue to reap the rewards of hard work and dedication, just as farmers celebrate their bountiful harvest.

Wishing you all a blessed and prosperous Pongal! 🏵️

Address

101, 1 Kandy Road

11600

Telephone

+94743886661

Website

Alerts

Be the first to know and let us send you an email when LPEC Campus - Marketing Management posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your university to be the top-listed University?

Share