26/03/2025
නිදහස් රැකියාවක්! තමන්ගේම ව්‍යාපාරයක්! ජංගම දුරකතන අලුත්වැඩියා පාඨමාලාව◾ පළමු දින නොමිලේ...==================
ජංගම දුරකථන අලුත්වැඩියාව සහ අමතර කොටස් අළෙවි ව්‍යාපාරය. මේ සඳහා අවතීර්ණ වීමට මූලික දැනුමක් අවශ්‍ය නොවන අතර වයස් බේදයකින් තොරොව ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම සහබාගී විය හැක.
මසකට **ලක්ෂයකට වඩා ලාබයක් පහසුවෙන් උපයාගත හැකි අදකාලේ අගනා වෘත්තියකි.
Apple, Samsung, Nokia, චයිනීස් ඇතුලු ඕනෑම මාදිලියක දුරකතනයක් අලුත්වැඩියාව මුල සිටම ඉගෙනගන්න.
◾Software ◾Hardware ◾Unlocking
සියලූම දෝෂ අලුත්වැඩියාව ආවරණය වේ..
◾නව පාඨමාලා ආරම්භය : මාර්තු 30 ඉරිදා උදේ 11.30ට
0776719622 අමතන්න.
NCTA-INSTITUTE,
අංක 144/9,
හයිලෙවල් පාර,
කොට්ටාව.
පලමු දින නොමිලේ සහබාගීවී පාඨමාලාව පිලිබඳව ඔබ සෑහීමකට පත්වේ නම් පමණක් ලියාපදිංචි විය හැක.
(ලියාපදිංචි ගාසිතුව රු.4000/=කි)
◼️පාඨමාලාව අවසානයේ ඉක්මනින්ම තමගේම ව්‍යාපාරික ස්ථානය ඉතා සුළු මුදලකින් ආරම්භ කිරීමට මග පෙන්වීම.
◼️අලුත්වැඩියාවට අමතරව ජංගම දුරකථන, චාජර්,බැටරි,ටෙම්පඩ්, බැක් කවර් ඇතුලු සියලුම අමතර කොටස් තොග මිලට ලබා ගැනීමට අවස්තාව සලසාදේ.
◾ගාස්තු දෙනිකව රු.2000/= වාරික වශයෙන් ගෙවිය හැක. (සම්පූර්ණ මුදල රු.16,000/=)
◾කාල සීමාව මාස 02 කි.
◾පුහුණුවෙන් පසු වටිනා සහතිකයක්.
◾Sales & Service provider Guiding
◾පුහුණුවෙන් පසුවත් නොමිලේ නිරන්තර මගපෙන්වීම.
සාර්ථක ව්‍යාපාරයක් හරහා ජීවිතය වෙනස් කරගන්න ඔබටත් අවස්තාව.
වැඩි විස්තර සදහා 0776719622 අමතන්න.