19/08/2026
🎓✨ UCK එකට එන්න කලින් දැනගන්න ඕනි හැමදේම!
A/L හෝ NVQ Level 4 අවසන් කර University College of Kuliyapitiya (UCK) හි 2026 උසන් අධ්‍යාපන අවස්ථා සදහා බලාපොරොත්තුවෙන් සිටින සිසුන් වෙනුවෙන් විශේෂයෙන් සංවිධානය කරන UCK Alumni Webinar එකට ඔබත් එකතු වෙන්න! 💙💛
අපගේ විශ්ව විශ්වවිද්‍යාල විද්‍යායතනයේ ඉගෙනුම ලබා දැනට රැකියා ගතව සිටින අයගේ සැබෑ career journeys, university experiences සහ වටිනා උපදෙස් හරහා ඔබේ අනාගත අධ්‍යාපනික හා වෘත්තීය ගමන ගැන පැහැදිලි අවබෝධයක් ලබාගන්න. 🚀
💬 ඔබට දැනගන්න ඕනි දේවල් අහන්න පුළුවන් Q&A Session එකක්ද තියෙනවා!
📅 20 August 2026
⏰ 7.00 P.M
*ඔබේ අනාගතය ගැන හොඳ තීරණයක් ගන්න, අත්දැකීම් හා දැනුම බෙදාගන්න 💙*
UCK is inviting you to a scheduled Zoom meeting.
Topic: UCK Alumni Webinar
Time: Aug 20, 2026 07:00 PM Colombo
Join Zoom Meeting
https://us06web.zoom.us/j/86901767064?pwd=qnqWVMcSvOH8bVm93YGSt2lCG1PBow.1
Meeting chat link
https://us06web.zoom.us/launch/jc/86901767064
Meeting ID: 869 0176 7064
Passcode: Uck@123
---
Join by SIP
• [email protected]
Join instructions
https://us06web.zoom.us
https://www.facebook.com/61566436247833/posts/122237222816547874/?app=fbl