WAYOSCOPE LEGACY

WAYOSCOPE LEGACY "WAYOSCOPE " the Students' Media unit of the Wayamba University of Sri Lanka.

Expanding horizons beyond the mind and the machine. ⚙️💡​Beyond Intelligence: Learning from Animal, Human, and Artificial...
22/05/2026

Expanding horizons beyond the mind and the machine. ⚙️💡

​Beyond Intelligence: Learning from Animal, Human, and Artificial Intelligence

A guest session organized by the Electronics Society (ESOC) of the Faculty of Applied Sciences, the event successfully took place on 13th May 2026 at the New Auditorium, featuring the distinguished researcher Dr. Susara Thenuwara in the fields of AI, Geometry, and Space Science.🔩️☄️

​Here are a few moments captured during the occasion. ✨️💫

​Photographed & Retouched by: Wayoscope Crew

Re-posting & Publishing without the author's permission, is strictly prohibited.

©️WAYOSCOPE PRODUCTION 2026

FLFN තුන්හෙළේ අවුරුදු 2026 🌞🍃ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයීය පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨ සහෝදරත්වය විසින් සංවිධානය කෙර...
21/05/2026

FLFN තුන්හෙළේ අවුරුදු 2026 🌞🍃

ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයීය පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨ සහෝදරත්වය විසින් සංවිධානය කෙරුණු තුන්හෙළේ අවුරුදු 2026 අවුරුදු උත්සවය, පසුගිය අප්‍රේල් 29 වනදා සාර්ථකව නිමාවට පත්විය.☀️💫

​හෙළ සිරිත් විරිත්, සාම්ප්‍රදායික ජන ක්‍රීඩා මෙන්ම සොඳුරු කලාංගයන්ගෙන් හැඩවුණු එදින; නොමැකෙන මතකයන්, Wayoscope අපගේ කැමරා ඇසට හසුවූයේ මෙලෙසිනි.📷✨️

Photographed & Retouched by: Wayoscope Crew

Re-posting & Publishing without author's permission is strictly prohibited.

©️WAYOSCOPE PRODUCTION 2026

FLFN තුන්හෙළේ අවුරුදු 2026 🌞✨️ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයීය පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨ සහෝදරත්වය එක්ව සංවිධානය කළ ත...
21/05/2026

FLFN තුන්හෙළේ අවුරුදු 2026 🌞✨️

ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයීය පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨ සහෝදරත්වය එක්ව සංවිධානය කළ තුන්හෙළේ අවුරුදු 2026 අවුරුදු උත්සවය, පසුගිය අප්‍රේල් 29 වන දින අති සාර්ථකව පැවැත්විනි.💫🌟

අවුරුදු ජන ක්‍රීඩා හා නැටුමින්, ගැයුමින් වර්ණවත් වූ එදින සුන්දර මතක සටහන් Wayoscope අපගේ කැමරා කාචයේ මෙලෙස සටහන් විය.📸⚡

Photographed & Retouched by: Wayoscope Crew

Re-posting & Publishing without author's permission is strictly prohibited.

©️WAYOSCOPE PRODUCTION 2026

FLFN තුන්හෙළේ අවුරුදු 2026🌞🏵️ පසුගිය අප්‍රේල් 29 දින ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයීය මාකඳුර පරිශ්‍රයේ පැවැත්වූ, FLFN තු...
21/05/2026

FLFN තුන්හෙළේ අවුරුදු 2026🌞🏵️

පසුගිය අප්‍රේල් 29 දින ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයීය මාකඳුර පරිශ්‍රයේ පැවැත්වූ, FLFN තුන්හෙළේ අවුරුදු 2026, සම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා, ජන ගායනා, සහ සිනහවෙන් පිරුණු මතකයන් රැසක් සමඟින් සාර්ථකව අවසන් විය.✨️🍃

එදින wayoscope අපගේ කැමරා කාචයේ සටහන් වූ සුන්දර දසුන් මෙලෙස අප ඔබ හමුවේ තබන්නෙමු.💫📷

Photographed & Retouched by: Wayoscope Crew

Re-posting & Publishing without author's permission is strictly prohibited.

©️WAYOSCOPE PRODUCTION 2026

FAPM සූර්යාභිශේකය -2026🌞ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයීය කෘෂිකර්ම හා වැවිළි කළමනාකරණ පීඨයේ දෙවන වසර සහෝදරත්වය විසින් සංව...
20/05/2026

FAPM සූර්යාභිශේකය -2026🌞

ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයීය කෘෂිකර්ම හා වැවිළි කළමනාකරණ පීඨයේ දෙවන වසර සහෝදරත්වය විසින් සංවිධානය කරන ලද "FAPM - සූර්යාභිශේකය - 2026" ඉතා සාර්ථක අයුරින් 2026 ක් වූ බක් මස 27 වන දින, දවස පුරා මාකඳුර පරිශ්‍රයේ දී පැවැත්විණි.🥰✨

නැටුම් ගැයුම් හා අවුරුදූ ජන ක්‍රීඩා වලින් වර්ණවත් වූ මෙහි දී Wayoscope අපගේ කැමරා කාචයට හසූ වූ සොඳුරු සේයා රූ පෙළක් මෙලෙස ඔබ වෙත රැගෙන එන්නෙමු.📸🤩

©️WAYOSCOPE PRODUCTIONS 2026

Photographed & Retouched by: Wayoscope Crew

Reposting & Publishing without author's permission, is strictly prohibited.

FAPM සූර්යාභිශේකය -2026🌞ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයීය කෘෂිකර්ම හා වැවිළි කළමනාකරණ පීඨයේ දෙවන වසර සහෝදරත්වය විසින් සංව...
20/05/2026

FAPM සූර්යාභිශේකය -2026🌞

ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයීය කෘෂිකර්ම හා වැවිළි කළමනාකරණ පීඨයේ දෙවන වසර සහෝදරත්වය විසින් සංවිධානය කරන ලද "FAPM- සූර්‍යාභිශේකය -2026" ඉතා සාර්ථක අයුරින් 2026 ක් වූ බක් මස 27 වන දින, දවස පුරා මාකඳුර පරිශ්‍රයේ දී පැවැත්විණි.🥰✨

නැටුම් ගැයුම් හා අවුරුදූ ජන ක්‍රීඩා වලින් වර්ණවත් වූ මෙහි දී Wayoscope අපගේ කැමරා කාචයට හසූ වූ සොඳුරු සේයා රූ පෙළක් මෙලෙස ඔබ වෙත රැගෙන එන්නෙමු.📸🤩

©️WAYOSCOPE PRODUCTIONS 2026
Photographed & Retouched by: Wayoscope Crew

Reposting & Publishing without author's permission, is strictly prohibited.

ඩිජිටල් ලෝකයේ අවස්ථා සහ අභියෝග​මානව ඉතිහාසයේ පෙරළිකාරම පරිච්ඡේදය සනිටුහන් කරමින් විසිඑක්වන සියවස වන මෙම වකවානුව හඳුන්වනු...
20/05/2026

ඩිජිටල් ලෝකයේ අවස්ථා සහ අභියෝග

​මානව ඉතිහාසයේ පෙරළිකාරම පරිච්ඡේදය සනිටුහන් කරමින් විසිඑක්වන සියවස වන මෙම වකවානුව හඳුන්වනු ලබන්නේ තාක්ෂණික විප්ලවයේ ස්වර්ණමය යුගය ලෙසයි. අද වන විට සමස්ත ලෝකයම ඩිජිටල්කරණයට නතු වී ඇති අතර, එය මිනිසාගේ දෛනික ජීවිතය, ආර්ථිකය සහ සමාජයීය ව්‍යුහය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට සමත් වී තිබේ. මෙම සුවිශේෂී ඩිජිටල් පරිවර්තනය අප වෙත මහඟු අවස්ථා සමුදායක් උදාකර දෙන අතරම, ඒ හා සමාන බරපතළ අභියෝග රැසක් ද අප ඉදිරියේ නිර්මාණය කර ඇත.

​ඩිජිටල් ලෝකය විවර කර ඇති ප්‍රධානතම අවස්ථාව වන්නේ තොරතුරු සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ ඇති වූ විප්ලවීය දියුණුවයි. අන්තර්ජාලය හරහා ලෝකයේ ඕනෑම කෙළවරක සිටින අයෙකු සමඟ ක්ෂණිකව සම්බන්ධ වීමටත්, තොරතුරු වහා හුවමාරු කර ගැනීමටත් අද මිනිසාට අවස්ථාව ලැබී තිබේ. විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය ගත්කල, සාම්ප්‍රදායික පන්ති කාමරයෙන් ඔබ්බට ගිය මාර්ගගත අධ්‍යයනය ක්‍රමවේද හරහා ඕනෑම අයෙකුට ගෝලීය මට්ටමේ දැනුමක් ලැබීමේ මාවත් විවර වී ඇත. එමෙන්ම, අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සහ විකිණීම සහ දුරස්ථ රැකියා අවස්ථා පුළුල් වීම නිසා සාම්ප්‍රදායික දේශසීමා බිඳවැටී, නව නිපැයුම්කරුවන්ට සහ ව්‍යවසායකයින්ට සාර්ථක ආර්ථික මාවත් උදාවී තිබේ.​

කෙසේ වෙතත්, මෙම තාක්ෂණික දියුණුවේ අඳුරු පැතිකඩක් ද පවතී. ඩිජිටල් ලෝකය තුළ පුද්ගලික දත්තවල ආරක්ෂාව පිළිබඳ ගැටලුව ප්‍රධානතම අභියෝගයකි. සයිබර් අපරාධ, මූල්‍ය වංචා සහ දත්ත සොරකම් කිරීම් දිනෙන් දින ඉහළ යමින් පවතී. මීට අමතරව, සමාජ මාධ්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වීම නිසා තරුණ පරපුර අතර මානසික ආතතිය වර්ධනය වීම සහ සැබෑ මිනිස් සබඳතා දුරස් වීම බරපතළ සාමාජීය ගැටලුවක් බවට පත්ව ඇත. මීට අමතරව, වේගයෙන් ජනගත වන නොමඟ යවන සුළු පණිවිඩ සමාජයේ සාමකාමී පැවැත්මට එල්ල කරන්නේ දැඩි බලපෑමකි. කෙටියෙන් කිවහොත්, ඩිජිටල් ලෝකය යනු නිසි ලෙස පරිහරණය කළහොත් අපව ඉදිරියටම රැගෙන යන ඉන්ද්‍රජාලික මෙවලමකි. වැරදුණහොත් විනාශයේ ප්‍රපාතයකට ඇද දමන උගුලකි. මේ නිසා, එහි ඇති සුබවාදී දායකත්වයන් උපරිමයෙන් අත්පත් කරගනිමින්, අභියෝගයන්ට පරිණතව සහ බුද්ධිමත්ව මුහුණ දීම සමස්ත සමාජයේම අත්හළ නොහැකි වගකීමකි.

Reference: https://www.unesco.org/en/digital-education

Written by: W. P. G. Kaushalya

කෙළි සෙල්ලම් දසත පුරා,නැටුම් ගැයුම් හඬ ඇසුනා, රතු මැයි මල් පලස උඩින්,වසත් අසිරි රැව් දුන්නා....කොවුල් වසන්තය 2026🌞✨️ශ්‍ර...
16/05/2026

කෙළි සෙල්ලම් දසත පුරා,
නැටුම් ගැයුම් හඬ ඇසුනා,
රතු මැයි මල් පලස උඩින්,
වසත් අසිරි රැව් දුන්නා....

කොවුල් වසන්තය 2026🌞✨️

ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයීය ව්‍යවහාරික විද්‍යාපීඨ විද්‍යාර්ථයන් විසින් සංවිධානය කරන ලද "කොවුල් වසන්තය - 2026" පසුගිය මැයි මස 09 වන දින දවස පුරා, වයඹ විශ්ව විද්‍යාලයීය කුලියාපිටිය පරිශ්‍රයේ දී පැවැත්විණි.🥰♥️

නැටුමින් ගැයුමින් හා අවුරුදු ජන ක්‍රීඩා රැසකින් විච්ත්‍රවත් වූ කොවුල් වසන්තයේ සුන්දර දසුන් Wayoscope අපගේ කැමරා කාචයේ සටහන් වූ අයුරු මෙලෙස අප ඔබ හමුවේ තබන්නෙමු.📸✨️

©️WAYOSCOPE PRODUCTIONS 2026

Photographed & Retouched by: Wayoscope Crew

Reposting & Publishing without author's permission, is strictly prohibited.

කොවුල් නාදය දසත විහිදා වසන්තයේ ආසිරි කැන්දූ,සහෝදරත්වයේ අත්වැල් බැඳගෙනඑක් පවුලක් විලසින් සැමරූ...කොවුල් වසන්තය - 2026🌞✨ ශ...
15/05/2026

කොවුල් නාදය දසත විහිදා
වසන්තයේ ආසිරි කැන්දූ,
සහෝදරත්වයේ අත්වැල් බැඳගෙන
එක් පවුලක් විලසින් සැමරූ...

කොවුල් වසන්තය - 2026🌞✨

ශ්‍රී ලංකා ​වයඹ විශ්ව විද්‍යාලයීය ව්‍යවහාරික විද්‍යා පීඨ සහෝදරත්වය විසින් සංවිධානය කරන ලද කොවුල් වසන්තය - 2026, පසුගිය මැයි මස 09 වන දින, අති උත්කර්ෂවත් අන්දමින් වයඹ විශ්ව විද්‍යාලයීය කුලියාපිටිය පරිශයේදී පවත්වන ලදි.🥰♥️

​සැමට ​සෞභාග්‍ය ප්‍රාර්ථනා කරමින්, කිරි ඉතිරවීමෙන් ආරම්භ වූ මෙම සැමරුම නැටුම් ගැයුම් පිරි වරා අවුරුදු ජන ක්‍රීඩා රැසක් ද සමඟින් අවුරුදු කුමරා සහ කුමරිය අභිෂේක ගැන්වීමේ උත්කර්ෂවත් අවස්ථාවෙන් ද හැඩ විය.🤩

​එදින මැවුණු ඒ සොඳුරු දසුන්, Wayoscope කැමරා ඇසට හසුකරගත් අයුරු අප මෙසේ ඔබ වෙත සමීප කරන්නෙමු.📸💫

©️WAYOSCOPE PRODUCTIONS 2026

Photographed & Retouched by: Wayoscope Crew

Reposting & Publishing without author's permission, is strictly prohibited.

FAPM සූර්යාභිශේකය -2026🌞ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයීය කෘෂිකර්ම හා වැවිළි කළමනාකරණ පීඨයේ දෙවන වසර සහෝදරත්වය විසින් සංව...
15/05/2026

FAPM සූර්යාභිශේකය -2026🌞

ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයීය කෘෂිකර්ම හා වැවිළි කළමනාකරණ පීඨයේ දෙවන වසර සහෝදරත්වය විසින් සංවිධානය කරන ලද "FAPM- සූර්‍යාභිශේකය -2026" ඉතා සාර්ථක අයුරින් 2026 ක් වූ බක් මස 27 වන දින, දවස පුරා මාකඳුර පරිශ්‍රයේ දී පැවැත්විණි.🥰✨

නැටුම් ගැයුම් හා අවුරුදූ ජන ක්‍රීඩා වලින් වර්ණවත් වූ මෙහි දී Wayoscope අපගේ කැමරා කාචයට හසූ වූ සොඳුරු සේයා රූ පෙළක් මෙලෙස ඔබ වෙත රැගෙන එන්නෙමු.📸🤩

©️WAYOSCOPE PRODUCTIONS 2026

Photographed & Retouched by: Wayoscope Crew

Reposting & Publishing without author's permission, is strictly prohibited.

World Red Cross DayWorld Red Cross Day is being celebrated every year on May 8th. This special day marks the birth anniv...
08/05/2026

World Red Cross Day

World Red Cross Day is being celebrated every year on May 8th. This special day marks the birth anniversary of Henry Dunant, who was born in 1828. He is recognized as the founder of the International Committee of the Red Cross and a pioneer of modern humanitarian work. His vision led to the creation of a global movement dedicated to helping people affected by conflict, disasters, and emergencies without discrimination.

International Committee of the Red Cross, along with the International Federation of Red Cross and Red Crescent Societies, plays a vital role in delivering humanitarian aid worldwide. These organizations provide emergency assistance, health services, disaster response, and support for vulnerable communities such as refugees, prisoners, and victims of war. The Red Cross movement was officially established in Geneva in 1863 and has since expanded into one of the largest humanitarian networks across the globe. With millions of volunteers and staff members, the Red Cross and Red Crescent societies continue to serve humanity with dedication and compassion. In Sri Lanka, the Sri Lanka Red Cross Society is actively involved in organizing awareness programs, blood donation campaigns, and disaster relief efforts to mark this important day.

Each year, a theme is introduced to highlight a specific humanitarian message. The theme for 2024, “I give with joy, and the joy I give is a reward,” encourages people to help others with a positive spirit and recognize the happiness that comes from acts of kindness. This message inspires individuals and communities to contribute selflessly and strengthen the value of humanity. World Red Cross and Red Crescent Day reminds us of the importance of unity, compassion, and voluntary service. It emphasizes how collective efforts can reduce human suffering, promote peace, and build stronger and more resilient societies around the world.

Written by: Nilusha Induwara

References: https://www.redcross.org
https://en.wikipedia.org/wiki/World_Red_Cross_and_Red_Crescent_Day

Address

Wayamba University Of Sri Lanka, Lional Jayathilake Mawatha
Kuliyapitiya
60200

Alerts

Be the first to know and let us send you an email when WAYOSCOPE LEGACY posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to WAYOSCOPE LEGACY:

Share