25/07/2022
දිවයිනේ වැඩිම පිරිසක් හදාරන මනෝවිද්‍යා උපදේශක ඩිප්ලෝමා පාඨමාලාව
2022 VII වන කණ්ඩායම සදහා නව බදවා ගැනිම ඇරඹුනා...
ජීවිතය දිනන්න...සතුටින් ඉන්න....සෞඛ්‍ය සම්පන්නව ඉන්න ...
අදම එක්වන්න.
------------------------------------------------------------
ගුරුවරුන්, වෙෙද්‍යවරුන්, හෙදහෙදියන්, පොලිසිය සහ හමුදා නිළධාරින්, රාජ්‍ය/පුද්ගලික වෘත්තිකයන්, රැකියා අපේක්ෂිතයන්, කලමණාකරුවන්, ව්‍යාපාරකයින්, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපනය හදාරන සිසුන්, දෙමාපියන් මෙන්ම ජනතාව සමග සේවය කරන ඔබට සුවිශේෂි අසමසම අවස්ථාවක් ..........
👉 දේශන මෙහෙයවීම :
✔ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශකවරුන්,
✔විශ්වවිද්‍යාලයී කථිකාචාර්යවරුන්,
✔විශේෂඥ වෛද්‍යවරුන්,
✔ක්ෂේත්‍ර ප්‍රවීණයන් විසින්.
---------------------------------------------------------
👉 උසස් මනසක් තුලින් ඔබ ජයගත්, රට ජයගත් පරිපුර්ණ මිනිසෙක් නිර්මාණය කරන SDTI Campus සමාජ මෙහෙවර
▪️ SDTI Campus හා පූර්ණ රාජ්‍ය ආයතනයක් වන මුදල් අමාත්‍යාංශයේ 𝗦𝗗𝗙𝗟 ඒකාබද්ධ සමාජ සත්කාරයක් ලෙස මෙම පාඨමාලාව ක්‍රියාත්මක වේ.
▪️ ඩිප්ලෝමාවෙන් පසු ඔබට විශ්වවිද්‍යාලය ප්‍රතිපාදන කොමිෂන් සභාව (𝗨𝗚𝗖) පිලිගත් 𝗕𝗦𝗰 𝗖𝗼𝘂𝗻𝘀𝗲𝗹𝗶𝗻𝗴 𝗣𝘀𝘆𝗰𝗵𝗼𝗹𝗼𝗴𝘆 උපාධිය හැදැරීමට අවස්ථාව...
▪️ නිවැරැදි මනෝවිද්‍යා දැනුම තුලින් පරිපූර්ණ පුද්ගලයෙකු බිහිකිරීමේ අරමුනින්, දැයේ සියලු පුරවැසියන්ට පොදුවේ
හැදෑරීමට හැකි මෙම පාඨමාලාව ඉතා අවම ගාස්තුවක් යටතේ ප්‍රධානය කෙරේ.
▪️ ලියාපදිංචි ගාස්තුව සමග සම්පූර්ණ පාඨමාලා ගාස්තුව 15,000/= ක් පමණි.(වාරික වශයෙන් ගෙවීමේ හැකියාව ඇත.)
▪️ ලියාපදිංචි වීම හා විස්තර සඳහා නම, දිස්ත්‍රික්කය Whats App කරන්න. නැත්නම් විමසන්න.
076 22 88 498
👉👉මෙම පනිවිඩය ඔබගේ හිතවතුන් යහළුවන් අතර Share කරමින් මෙම සමාජ සත්කාරයට දායක වන්න.
--------------------------------
නිපුණතාවයෙන් පිරි අහසක රිසි සේ සැරිසරන්න...
𝗦𝗗𝗧𝗜 𝗖𝗮𝗺𝗽𝘂𝘀 - Certified with ISO 9001 : 2015