DBIN English Course

DBIN English Course We are conducting British english and Cambridge English courses, and short time course.

English & ICT DBI level 3 Certificate Avoiding Ceremony DON BOSCO INSTITUTE Metiyagane, Narammala
29/07/2025

English & ICT DBI level 3 Certificate Avoiding Ceremony

DON BOSCO INSTITUTE
Metiyagane, Narammala

✨  𝙀𝙣𝙜𝙡𝙞𝙨𝙝 & 𝙄𝘾𝙏 𝙁𝙤𝙪𝙣𝙙𝙖𝙩𝙞𝙤𝙣 𝘾𝙤𝙪𝙧𝙨𝙚  ✨01. අන්තර්ගතවන සියලුම පාඨමාලාවන් සහ කාල සීමාව:     ⭕️ English Academy - (Grade A+>>...
03/07/2025

✨ 𝙀𝙣𝙜𝙡𝙞𝙨𝙝 & 𝙄𝘾𝙏 𝙁𝙤𝙪𝙣𝙙𝙖𝙩𝙞𝙤𝙣 𝘾𝙤𝙪𝙧𝙨𝙚 ✨

01. අන්තර්ගතවන සියලුම පාඨමාලාවන් සහ කාල සීමාව:

⭕️ English Academy - (Grade A+>>>S)
⭕️ ICt - Computer (NVQ Level 3)

🔅ඉහත සියලු පාඨමාලාවන් එකවර සිදුකිරීම සදහා වැයවන කාලය දින 50 ක් පමණි...

02. පාඨමාලාවන් සදහා සුදුසුකම්:

⭕️ අ.පො.ස. සාමන්‍යපෙළ අවසන් කර තිබීම.

03. විශේෂ තොරතුරු:

⭕️ ඉහත පාඨමාලා දෙකම දින 50 ක් පුරා එකවර ඉගැන්වීම් සිදු කෙරේ.
⭕️ සිංහල සහ ඉංග්‍රීසි මාඨ්‍යන්ගෙන් ඉගැන්වීම් සිදු කරනු ලැබේ.
⭕️ පාඨමාලා අවසානයේදී NVQ සහතික 1 ක් සහ DBI සහතික පත් 2 ක් ලබාගැනීමට හැකියාව ලැබේ.
⭕️ පාඨමාලාව අතරතුර පැවැත්වෙන English + Computer + HRM වැනි කෙටි කාලීන පාඨමාලා 3 සදහාද සම්බන්ද වී සහතික ලබාගත හැක.
⭕️ කිසිදු ආගමකට හෝ ජාතියකට හෝ භාෂාවකට අයිති වූවා කියා විශේෂ සැලකිල්ලක් නොමැත.
⭕️ තවත් විශේෂ වැඩසටහන් තුනක් :
• නායකත්ව වැඩසටහනක් - නොමිලේ ( සහතික පතක් හිමිවේ)
• ගිනි-ආරක්ෂන පුහුණු වැඩසටහනක් නොමිලේ ( සහතික පතක් හිමිවේ)
• සෞඛ්‍ය ප්‍රථමාඨාර කදවුරක් නොමිලේ ( සහතික පතක් හිමිවේ)

04. මුදල් ගාස්තු ගෙවීම් හා ශිෂ්‍යත්ව ආඨාර :

⭕️ ඇතුලත්වීමේ ගාස්තුව : රු 20000/=
⭕️ කොටස් වශයෙන් ගාස්තු ගෙවන්නේ නම් ඉතිරිය රු 30000/=
⭕️ එකවර ගෙවනු ලබන්නේ නම් ඉතිරිය 25000/=
⭕️ සෑම සිසුවකුටම රු 20000/= ක් දක්වා ශිෂ්‍යත්ව අඨාරයක් ...
මුලු මුදල 70 000/=

05. බැංකු ගිණුම් තොරතුරු :

HNB Bank
Don Bosco Metiyagane
1480 2003 1083

06. ශිෂ්‍යත්ව අඨාර

⭕️ ආර්ථික අපහසුතා ඇති සියලුම දරුවන් සදහා 30% ක් දක්වා ශිෂ්‍යත්ව ආඨාර හිමිකරගත හැක.
( මේ සදහා ග්‍රාමසේවක සහතිකයක්+ ආගමික නායකයකුගේ ලිපියක් + ශිෂ්‍යා විසින් තම අත අකුරෙන් ලියූ ඉල්ලුම් ලිපියක් සමග ගරු අඨ්‍යක්ෂක පියතුමා මුණගැසී අවසර ලබාගත යුතුය. )

07. පාඨමාලා පැවැත්වෙන ආකාරය :

⭕️ අවශ්‍යතාවය මත online ආකාරයට 60% ක් දක්වා Theory + ප්‍රායෝගික ආකාරයට 40% ක් දක්වාද පන්ති පැවැත්වීම සිදු කෙරේ.
⭕️ ඔබ තෝරාගන්නා පාඨමාලාව අනුව කාලසටහන තීරණය වේ.
08. නේවාසික පහසුකම් ඇත.
⭕️ කෑම, බීම, විනෝදාස්වාද සහ යහපත් විනයානුකූල පරිසරයක් තුල සියලු පහසුකම් සහිතව මාසික අයකිරීම රු 10000/= ක් පමණි.
09. ලියාපදිංචි වන ආකාරය :
⭕️ රු 20000/= ක ඇතුලත්වීමේ ගාස්තුව ඉහත බැංකුවට හෝ ආයතනයට පැමින ගෙවා ,
• එහි රිසිට් පතෙහි photo එකක්
• දරුවාගේ නම
• ජාතික හැදුනුම් පත් අංකය
• සම්බන්දවන පාඨමාලාව
Watsapp ඔස්සේ 077 90 13 580 වෙත යොමු කරන්න.
නැතහොත් ආයතනය වෙත පැමින භාරදෙන්න.

10. තවත් වැඩිවිස්තර දැනගැනීමට අවශ්‍ය නම් ,

076 07 48 987 - Ms. Shenari
077 90 13 580 - Fr.Viyan ( මුදල් භාර පියතුමා)
072 95 06 070 - Fr.Manjula ( විදුහල්පති පියතුමා)

11. නවක සිසුන් බදවා ගැනීම :

නවක සිසුන් බදවා ගැනීම 2025 ජූලි 13 දින දක්වා සිදුකෙරේ.
පාඨමාලා ආරම්භය 2025 ජූලි 14 දින සිදුකෙරේ.

12. ආයතනය පිහිටා ඇති ස්ථානය :

⭕️ දොන් බොස්කො උසස් වෘත්තීය අඨ්‍යාපන ආයතනය , මැටියාගනේ , නාරම්මල
⭕️ DBI-Don Bosco Institute of Higher Vocational Education, Metiyagane , Narammala

Foundation English Camping day with Games...Don bosco Institute Narammala Sri lanka
01/07/2025

Foundation English Camping day with Games...
Don bosco Institute
Narammala
Sri lanka

apply now for new intake....
01/07/2025

apply now for new intake....

Address

DBI-Don Bosco Institute Of Higher Vocational Education, Metiyagane, Narammala
Kurunegala
60121

Website

Alerts

Be the first to know and let us send you an email when DBIN English Course posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to DBIN English Course:

Share