DBIN ICT Course

DBIN ICT Course We are conducting so many ICT Courses. hardware & Networking, ICT NVQ Level 3, 3 day ICT camps, Office package with full time and part time

✨  𝘾𝙤𝙢𝙥𝙪𝙩𝙚𝙧 𝙎𝙘𝙞𝙚𝙣𝙘𝙚  ✨1. අන්තර්ගත වන සියලුම පාඨමාලාවන්:🔵 Hardware & Networking (DIPLOMA - NVQ Level 3 + 4) – Part Time ම...
05/07/2025

✨ 𝘾𝙤𝙢𝙥𝙪𝙩𝙚𝙧 𝙎𝙘𝙞𝙚𝙣𝙘𝙚 ✨

1. අන්තර්ගත වන සියලුම පාඨමාලාවන්:

🔵 Hardware & Networking (DIPLOMA - NVQ Level 3 + 4) – Part Time මාස 6යි
🔵 ICT -Information & Communication Technology (NVQ Level 3) - Part Time මාස 3යි
🔵 AI & Software Development (Level 3) - Part Time මාස 3යි
🔵 Web & Graphic Designing (Level 3) - Part Time මාස 3යි
☑ ඉහත සඳහන් සියලුම පාඨමාලාවන් එකවර කිරීම සඳහා වැයවන කාලය (Full Time) - මාස 6යි

2. පාඨමාලාවන් සඳහා සුදුසුකම්:

🔵 Level 3 සඳහා: අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අවසන්
🔵 Level 4 සඳහා: Level 3 පාඨමාලාව හෝ අ.පො.ස. උසස්පෙළ විභාගය අවසන්

3. විශේෂ තොරතුරු:

☑ ඉහත පාඨමාලා 4ම මාස 6ක් පුරා එකවර ඉගෙන ගත හැක.
☑ සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් ඉගැන්වීම් සිදු කෙරේ.
☑ පාඨමාලාව අවසානයේදී NVQ සහතික 2ක් සහ DBI සහතික 4ක් ලබාගැනීමට හැකියාව ඇත.
☑ ඉන්පසුව, සියලුම දරුවන්ව දේශීය හෝ විදේශීය රැකියා සහ පුහුණු අවස්ථා සඳහා යොමුකෙරේ.
☑ පාඨමාලාව අතරතුර පැවැත්වෙන English + Computer + HRM වැනි කෙටි කාලීන පාඨමාලා 3 සඳහාද සම්බන්ධ වී සහතික ලබාගත හැක.
☑ කිසිදු ආගමකට හෝ ජාතියකට හෝ භාෂාවකට අයිති වූවා කියා විශේෂ සැළකිල්ලක් නොමැත.
☑ තවත් විශේෂ වැඩසටහන් 3ක්:
o නායකත්ව පුහුණු වැඩසටහනක් - "නොමිලේ" (+ සහතික පත්‍රයක්)
o ගිනි-ආරක්ෂක පුහුණු වැඩසටහනක් - "නොමිලේ" (+ සහතික පත්‍රයක්)
o සෞඛ්‍ය - ප්‍රථමාධාර කඳවුරක් - "නොමිලේ" (+ සහතික පත්‍රයක්)

4. මුදල් ගාස්තු ගෙවීම් හා ශිෂ්‍යත්ව ආධාර :

🔴 ඇතුළත්වීමේ ගාස්තුව: රු.30,000/=
🔴 මාසික ගාස්තුව: රු.15,000/= (එකවරම ගෙවන්නේ නම්: රු.110,000/=)
🔴 ලියාපදිංචි සෑම දරුවෙකුටම රු.20,000 - 40,000 දක්වා ශිෂ්‍යත්ව ආධාර

5. බැංකු ගිණුම් තොරතුරු:

HNB Giriulla​​
Don Bosco Metiyagane​​
1480 2003 1083

6. ශිෂ්‍යත්ව ආධාර

🔵 සියලුම දරුවන් සඳහා 30%ක් දක්වා ශිෂ්‍යත්ව ආධාර හිමිකරගත හැක. (මේ සඳහා ග්‍රාමසේවක සහතිකයක්, + ආගමීක නායකයෙකුගෙන් ලිපියක්, + ශිෂ්‍යයා විසින් තම අත්-අකුරෙන් ලියූ ඉල්ලීම් ලිපියක් සමඟ ගරු අධ්‍යක්ෂක පියතුමා මුණගැසී අවසර ලබාගත යුතුය.)

7. පාඨමාලාවන් පැවැත්වෙන ආකාරය සහ කාල සටහන:

☑ අවශ්‍යතාවය මත ONLINE ආකාරයට 60%ක් දක්වා Theoryද + ප්‍රායෝගික ආකාරයට 40%ක් දක්වාද පන්ති පැවැත්වීම සිදුකෙරේ.
☑ ඔබ තොරාගන්නා පාඨමාලා ගණන අනුව කාල සටහන තීරණය වේ.

8. නේවාසිකාගාර පහසුකම් ඇත.

🔵 කෑම බීම, විනෝදාස්වාද සහ යහපත් විනයානුකූල ආරක්ෂිත පරිසරයක් තුළ සියලු පහසුකම් සහිතව - මාසික අයකිරීම රු. 10,000/=

9. ලියාපදිංචි වන ආකාරය:

🔵 රු. 30,000ක ඇතුළත්වීමේ ගාස්තුව ඉහත බැංකුවට බැර කර,
👉+ එහි රිසිට් පතෙහි ඡායාරූපයක්
👉+ දරුවාගේ නම
👉+ ජාතික හැඳුනුම්පත් අංකය
👉+ සමබන්ධවන පාඨමාලාව
• WhatsApp ඔස්සේ 0779013580 වෙත යොමු කරන්න. නැතහොත්,
• නාරම්මල, DBI උසස් අධ්‍යාපන ආයතනයට පැමිණ ලබාදෙන්න.

10. තවත් වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් අමතන්න...

🔵 0759295432 - හිමාෂ් ගුරුමහත්මයා - (පාඨමාලා සම්බන්ධීකරණ)
🔵 0779013580 - මුදල්භාර පියතුමා (Fr.Viyan)
🔵 0729506070 - විදුහල්පති පියතුමා (Fr.Manjula)

11. පාඨමාලා සදහා බදවා ගැනීම්

⭕️ පාඨමාලා ආරම්භය සහ සම්මුඛ පරීක්ෂණ 2025 ජූලි 13 දින සිදු වේ.
⭕️ 2025 ජූලි 14 දින පාඨමාලා ආරම්භය සිදු වේ.

12. පිහිටා ඇති ස්ථානය

DBI- Don Bosco Institute of Higher Vocational Education, Metiyagane, Narammala

apply now for new intake....
01/07/2025

apply now for new intake....

Address

DBI-Don Bosco Institute Of Higher Vocational Education, Metiyagane, Narammala
Kurunegala
60121

Website

Alerts

Be the first to know and let us send you an email when DBIN ICT Course posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to DBIN ICT Course:

Share