Sri Gnanodaya National College, Wariyapola

Sri Gnanodaya National College, Wariyapola Sri Gnanodaya National College wariyapola

😇🥺

04/05/2026

අලුත් අය නම් මේක දන්නෙ නැතුව ඇති 😌 සමහර පරන අයට අමතකත් ඇති 😏 මේක අපේ GNC project එකක් , ආසනය හදවල තැන්පත් කල බුද්ධ ප්‍රතිමාව🙏 , තියෙන තැන දන්න අය comment කරන් යන්🔍

අද දින රාජකාරි දිවියෙන් සමුගන්නා ඔබට සුබම සුබ විශ්‍රාම දිවියකට හදවතින්ම සුබ පතමි.!!🩷Sisira Balalla ❤️
16/01/2026

අද දින රාජකාරි දිවියෙන් සමුගන්නා ඔබට සුබම සුබ විශ්‍රාම දිවියකට හදවතින්ම සුබ පතමි.!!🩷

Sisira Balalla ❤️

27/03/2025

අදුරන කෙනෙක් ඉන්නව 🤍

ANNUAL INTET HOUSE SPORT MEET 2025 GCCඋපුටා ගන්නා ලද රූප රාමු වේ....    Sri Gnanodaya National College, Wariyapola
09/03/2025

ANNUAL INTET HOUSE SPORT MEET 2025 GCC
උපුටා ගන්නා ලද රූප රාමු වේ....
Sri Gnanodaya National College, Wariyapola

09/03/2025

😎💪✅

Sisira Balalla හිටපු විදුහල්පති තුමන්..❤️
08/03/2025

Sisira Balalla හිටපු විදුහල්පති තුමන්..❤️

12/07/2024

මගේ අම්මා තාක්ෂණය දන්නේ නැහැ....
මම ඇයට මගේ දුරකථනය දුන්නා මගේ පින්තූරයක් ගන්න, පින්තූරය අරන් ඉවර වුනාට පස්සේ ඇය මට කිව්වා,

"ඔයා කොච්චර ලස්සනද පුතේ කියලා..."

ඡායාරූපය බැලීමට මම දුරකථනය ඉල්ලා ගත්තා.. මට ඉබේම හිනා ගියා...
පින්තූරය දෙස බලා මම ඇයට කිව්වා,

"එය කෙතරම් සුන්දරද, එය මගේ හොඳම පින්තූරයයි.."

එම පින්තූරය කුඩා දරුවෙකු අහම්බෙන් ගත් පින්තූරයක් මෙන් බව මම ඇයට කිව්වෙ නැහැ...
නමුත් දුරකථනයේ තිරය නොදකින අතරතුර ඇය මාව දුටුවේ කෙසේද...?

මම හිතන්නේ මගේ අම්මාගේ ආදරය තාක්‍ෂණය පවා එහාට තල්ලු කරන්න ඇති..

ඔබේ දෙමාපියන් ඔබ තරම් තාක්ෂණය පිළිබදව නොදන්නවා ඇති, එයාලට ස්මාර්ට් දුරකථන තියෙන්න නැතුව ඇති, ඔයාලා තරම් ඉක්මනින් මේ ෆෝන් වල තියෙන දේවල් එයාලට තේරුම් ගන්න බැරුවත් ඇති,

නමුත්..... කිසිවිටෙකත් එය සමච්චලයට ගන්න එපා,
ඔබ එයාලට වඩා මේ දේවල් දන්නවා වෙන්න පුලුවන්,
ඒකට හේතුව එයාලගේ කාලේ එක්කො ෆෝන් තිබුනේ නැති කම හෝ තිබුනත් ගන්න සල්ලි නැති කම වෙන්න ඇති...

කෙසේවෙතත් අද ඔබ සිටින තැනට ඔබව ගෙනාවේ, 'ඒ තාක්ෂණය ගැන කිසිත් නොදන්න' දෙමාපියන්ම තමයි...

ටිකක් ලගට වෙලා ඔබේ ෆෝන් එකෙ තියෙන අලුත් තාක්ෂණික දේවල්, දැන් ලෝකයේ තියෙන අලුත් දේවල් ටිකක් පෙන්නලා බලන්න හෙමින් ඒ අසරණ ඇස් දිහා, මූණ දිහා, එවා සතුටින් දිලිසෙනවා, පුදුම ආඩම්බරයක් ඒ මූණු වලට එනවා...

එයාලා හරි ආසයි එහෙම කරනවට.... නොදන්නා දෙයක් තමන්ගේ දරුව කියල දෙනවට..
ඒ වෙලාවට එයාලට හිතන්නේ එකම දෙයයි.....

" මගෙ පුතා, මගෙ දුව හැමදෙයක් දන්නවා.. එයා මේ ලෝකය ජයගනීවී.."

එහෙම දෙන මානසික සුවයත් ඇති දරුවෙක් විදිහට.....

❤️🌸❤

💝🥺
10/06/2024

💝🥺

09/06/2024

Address

Kurunegala
60400

Opening Hours

Monday 07:00 - 13:30
Tuesday 07:00 - 13:30
Wednesday 07:00 - 13:30
Thursday 07:00 - 13:30
Friday 07:00 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Gnanodaya National College, Wariyapola posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Sri Gnanodaya National College, Wariyapola:

Share