IBS - SRI LANKA

IBS - SRI LANKA External Degree

24/01/2026
19/01/2026

හිතවත් ශිෂ්‍ය / ශිෂ්‍යාවනි,

දේශීය හා ජාත්‍යන්තර රැකියා සඳහා ප්‍රවේශ වීමේදී රැකියා අවස්ථා සදහා යෝග්‍ය වූ උසස් අධ්‍යාපනික වෘත්තීය සුදුසුකම් ඔබ විසින් සපුරාගෙන තිබීම අත්‍යවශ්‍ය වේ.

වර්තමාන තරගකාරී රැකියා අවස්ථා තුල ඔබට එය හිමි කර ගැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) පිළිගත් ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයකින් ඩිප්ලෝමා අදියරේ සිට උපාධිය හා පශ්චාත් උපාධිය දක්වා ඉතා අවම පිරිවැයක් යටතේ හැදෑරීමේ අවස්ථාව අප විශ්වවිද්‍යාලය විසින් උදාකර දී ඇත.

👉 ඔබගේ ජීවන මං පෙත් විවර කර ගැනීමට ඒ සදහා අදම අයදුම් කරන්න.

හැදෑරීමට හැකි පාඨමාලා:-

01.මානව සම්පත් කළමනාකරණය ඩිප්ලෝමා පාඨමාලාව.

02.ව්‍යාපාර කළමනාකරණය ඩිප්ලෝමා පාඨමාලාව.

03.ඉංග්‍රීසි භාෂා ඩිප්ලෝමා පාඨමාලාව.

04.තොරතුරු තාක්ෂණය ඩිප්ලෝමා පාඨමාලාව.

05.අලෙවි කළමනාකරණය ඩිප්ලෝමා පාඨමාලාව.

06.ළමා මනෝවිද්‍යාව ඩිප්ලෝමා පාඨමාලාව.

07.ව්‍යාපාර ගිණුම්කරණය ඩිප්ලෝමා පාඨමාලාව.

08.මනෝවිද්‍යාව හා උපදේශනය ඩිප්ලෝමා පාඨමාලාව.

09.දමිළ භාෂා ඩිප්ලෝමා පාඨමාලාව

19/01/2026

හිතවත් ශිෂ්‍ය / ශිෂ්‍යාවනි,

දේශීය හා ජාත්‍යන්තර රැකියා සඳහා ප්‍රවේශ වීමේදී රැකියා අවස්ථා සදහා යෝග්‍ය වූ උසස් අධ්‍යාපනික වෘත්තීය සුදුසුකම් ඔබ විසින් සපුරාගෙන තිබීම අත්‍යවශ්‍ය වේ.

වර්තමාන තරගකාරී රැකියා අවස්ථා තුල ඔබට එය හිමි කර ගැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) පිළිගත් ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයකින් ඩිප්ලෝමා අදියරේ සිට උපාධිය හා පශ්චාත් උපාධිය දක්වා ඉතා අවම පිරිවැයක් යටතේ හැදෑරීමේ අවස්ථාව අප විශ්වවිද්‍යාලය විසින් උදාකර දී ඇත.

ඔබගේ ජීවන මං පෙත් විවර කර ගැනීමට ඒ සදහා අදම අයදුම් කරන්න.

Address

Minka Building
Maharagama
10230

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 07:30 - 17:00
Saturday 07:30 - 17:00
Sunday 07:30 - 17:00

Telephone

+94714454300

Alerts

Be the first to know and let us send you an email when IBS - SRI LANKA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to IBS - SRI LANKA:

Share