30/05/2026
උතුම් වූ වෙසක් පුරපසොළොස්වක පොහෝ දිනය අදයි! 🙏☸️
කරුණා ගුණයෙන් ලොව සෙත සෑදූ ලොව්තුරා අමාමෑණී සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේගේ උතුම් වූ තෙමඟුල සිහිකරන මේ උතුම් වෙසඟේ ඔබ සැම සුවපත් වේවා!! 🤍✨
රාග ද්වේශ මෝහන්ධකාරයන් දුරු වී සිත් සතන් සනහාලන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!!🏮☸️🙏
-Biosystems Technology Society
-Faculty of Agriculture & Plantation Management
-Wayamba University Of Srilanka