Sri Dheerananda Vidyayathana Pirivena

Sri Dheerananda Vidyayathana Pirivena බප/කැල ශ්‍රී ධීරානන්ද විද්‍යායතන පිරිවෙන, තැඹිලිගස්මුල්ල, මාකොල

විදු මවට ගෞරවයක් වූ ධීර පුතුන්බප/කැල/ ශ්‍රී ධීරානන්ද විද්‍යායතන පිරිවෙන් බාලදක්ෂ සමූහයට අතිවිශිෂ්ට ගෞරවයක් එක් කරමින්, “...
18/05/2026

විදු මවට ගෞරවයක් වූ ධීර පුතුන්

බප/කැල/ ශ්‍රී ධීරානන්ද විද්‍යායතන පිරිවෙන් බාලදක්ෂ සමූහයට අතිවිශිෂ්ට ගෞරවයක් එක් කරමින්, “ජනාධිපති බාලදක්ෂ ප්‍රදානය” දිනා ගැනීමට සමත් වූ අප විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයන් වන,

🔹 එම්. ප්‍රනීත් ප්‍රමුදිත

🔹 වී.පී.ඒ. දෙව්මික මලින්ත

🔹 ආර්.පී. තේනුක හේෂාන්

යන සිසුන්ට විද්‍යායතනීය උණුසුම් සුභාශිංසන එක් කරන්නෙමු. ⚜️🎖️

“ජනාධිපති බාලදක්ෂ ප්‍රදානය” යනු බාලදක්ෂ ජීවිතයේ හිමිවිය හැකි උසස්ම ගෞරවයන්ගෙන් එකකි. එය කැපවීම, විනය, නායකත්වය, සේවය සහ අභියෝග ජයගැනීම තුළින් ලබාගන්නා විශිෂ්ට ජයග්‍රහණයකි.

මෙම ජයග්‍රහණය ඔවුන්ගේ පෞද්ගලික සාර්ථකත්වයක් පමණක් නොව, ඔවුන්ට මඟ පෙන්වූ කෘත්‍යාධිකාරි නායක ස්වාමීන් වහන්සේ, පරිවෙනාධිපති ස්වාමීන් වහන්සේ, නියෝජ්‍ය පරිනාධිපති ස්වාමීන් වහන්සේලා, බාලදක්ෂ කණ්ඩාම් භාර ගුරුවරු, බාලදක්ෂ නායකයන්, දෙමාපියන් සහ සමස්ත පාසල් ප්‍රජාවටම අභිමානයක් ගෙන දෙන්නකි.

ජනපති සම්මානයෙන් පිදුම් ලැබූ ඔබ සැමට තව තවත් මෙවන් විශිෂ්ට ජයග්‍රහණ අත්කර ගැනීමට හැකි වේවායි සුභ ප්‍රාර්ථනා කරන්නෙමු. 🌟

“Once a Scout, Always a Scout”

#ජනාධිපතිබාලදක්ෂ #බාලදක්ෂ

19/10/2025
බප/ කැල/ ශ්‍රී ධීරානන්ද විද්‍යායතන පිරිවනේසමස්ත ලංකා අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍ය සිසු නිපුනතාඇගයීම් තරගාවලියේ (බුද...
03/10/2025

බප/ කැල/ ශ්‍රී ධීරානන්ද විද්‍යායතන පිරිවනේ
සමස්ත ලංකා අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍ය සිසු නිපුනතා
ඇගයීම් තරගාවලියේ (බුද්ධි පරීක්ෂණ තරග අංශයේ)

දෙවන ස්ථානය දිනාගත්
12 C ශ්‍රේණියේ (ගණිත අංශය) ඉගෙනුම ලබන

යූ. වී. අමයුරු දහම් ප්‍රියදර්ශන විජේවික්‍රම සිසුවාට

කෘත්‍යාධිකාරී නාහිම්, පරිවේනාධිපති නාහිමි ඇතුළු ආචාර්ය මණ්ඩලයේ හා සිසු දරුවන්ගේ සුභාසිංසන....🙏🙏

B.P./Kela/Sri Dhirananda Vidyayathana Pirivane
All Lanka Inter-University Language and Literature Student Skills Assessment Competition (Intelligence Test Competition Category)

Second place
to the student
of Grade 12 C (Mathematics Category)

U. V. Amayuru Daham Priyadarshana Wijewickrama

Congratulations to the Working Director Thera, the Parivenadhipathi Thera and the faculty and students....🙏🙏

බ/ප කැළ/ ශ්‍රී ධීරානන්ද විද්‍යායතන පිරිවනේ තොරතුරු තාක්ෂණ (ICT) විෂය සදහා ගුරු පුරප්පාඩුවක් ඇත.පිළිගත් විශ්ව විද්‍යාලයක ...
24/09/2025

බ/ප කැළ/ ශ්‍රී ධීරානන්ද විද්‍යායතන පිරිවනේ තොරතුරු තාක්ෂණ (ICT) විෂය සදහා ගුරු පුරප්පාඩුවක් ඇත.

පිළිගත් විශ්ව විද්‍යාලයක තොරතුරු තාක්ෂණ (ICT) විෂයට උපාධියක් හිමි ඔබටත් මෙන්න අවස්ථාවක්...🫴🧑‍🎓

දැන්ම අමතන්න....👇
0112 906 535 / 0112 906 585

There is a vacancy for a teacher for the subject of Information Technology (ICT) at Sri Dhirananda Vidyayathana Pirivane, Kela.

Here is an opportunity for you who have a degree in Information Technology (ICT) from a recognized university...

Call now....
0112 906 535 / 0112 906 585

29/07/2025

29/07/2025

පින්බර සුභ උදෑසනක් වේ⁣වා...!සියලු දෙනාටම තෙරුවන් සරණයි...!
29/07/2025

පින්බර සුභ උදෑසනක් වේ⁣වා...!
සියලු දෙනාටම තෙරුවන් සරණයි...!

10/06/2025

පින්බර පොසොන් මංගල්‍යයක් වේවා...!!!

Address

Thambiligasmulla
Makola
11640

Opening Hours

Monday 07:00 - 13:30
Tuesday 07:00 - 13:30
Wednesday 07:00 - 13:30
Thursday 07:00 - 13:30
Friday 07:00 - 13:30

Telephone

+94112906535

Alerts

Be the first to know and let us send you an email when Sri Dheerananda Vidyayathana Pirivena posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Sri Dheerananda Vidyayathana Pirivena:

Share