Horizon Campus Student Support

Horizon Campus  Student Support Horizon Campus student support (HCSS)

30/09/2024

Celebrate Teachers' Day with Horizon Campus!!!

🎁Special Gift from Horizon Campus to thank all the teachers for inspiring minds, shaping futures and making a difference every day.

we're offering a special 20% discount on the registration fee for our Master of Education (MEd) program 🎓

This limited-time offer is valid until 6th October

Don’t miss your chance to take the next step in your educational journey!

📍 Visit us at Horizon Campus or contact us on 0713531531

26/09/2024
ප්‍රිය ශිෂ්‍ය / ශිෂ්‍යාවනි,උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ සහ විශ්ව විද්‍යාලය ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය සහ පොදුරාජ්‍ය ...
09/02/2024

ප්‍රිය ශිෂ්‍ය / ශිෂ්‍යාවනි,
උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ සහ විශ්ව විද්‍යාලය ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය විශ්ව විද්‍යාලීය සාමාජිකත්වය (ACU) ලැබූ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයක් වන Horizon Campus මගින් 2024 පෙබරවාරි 10 වන දින "Open Day" අධ්‍යාපනික වැඩසටහනක් සංවිධානය කර ඇත.
එදිනට සහභාගී වන සියළුම සිසු දරුවන් අපේක්ෂා කරන උපාධි පාඨමාලා ඉලක්ක කර ගත්, උපාධි සඳහා ත්‍රෛයි - මාසික පෙර සූදානම් කිරීමේ (University Pre- preparatory Program) පාඨමාලාවන් 2024 මාර්තු 4 වෙනි දින ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර එදිනට මෙම වැඩසටහනට සහභාගී වන සියළුම සිසු දරුවන් සඳහා මෙම පාඨමාලාවන් නොමිලයේ හැදෑරීමට ලියාපදිංචි වියහැකි බව සතුටින් දන්වා සිටිමු. මෙය ඔවුන්ගේ වෘත්තිමය ගමන් මග නිවැරදිව තෝරාගැනීමට මහඟු අත්වලක් වනවා නොඅනුමානය.
මෙම නොමිලේ පවත්වන පාඨමාලාවන් සඳහා පෙබරවාරි 10 පැමිණ නොමිලේ ලියාපදිංචි වීමට කැමති නම් ඔබගේ නම, NIC number එක සහ Mobile number සමග 0716 593593 ට WhatsApp කර සහභාගීත්වය තහවුරු කරන්න.

හොරයිසන් විශ්වවිද්‍යාලය
මාලබේ. (KCM)

23/09/2023
23/09/2023

ප්‍රිය ශිෂ්‍ය / ශිෂ්‍යවනි,
Horizon Campus විසින් සංවිදානය කරනු ලබන X Plore U අධ්‍යාපනික ප්‍රදර්ශනය නැරබීම සඳහා ඔබ සැමට ඇරයුම් කර සිටින අතර එහිදී ඔබට විශ්ව විද්‍යාලය සතු දෙශීය හා විදේශීය අධ්‍යාපනික අවස්ථා පිලිබදවත් විශ්ව විද්‍යාල සිසුවෙකුගේ ශිෂ්‍ය ජීවිතය මෙන්ම කේෂ්ත්‍රය තුල පවතින නව රැකියා අවස්ථා පිළිබඳව දැනගැනීමට ආදී කරනු රැසක් අනාවරණය කර ගැනීමට ඔබත් නොපමාව පැමිණෙන්න. වැඩි විස්තර සඳහා අමතන්න 0711 174 174

දිනය : 2023 සැප්තැම්බර් 22 හා 23
වෙලාව : 8.30 am - 4.30 pm
ස්ථානය : Horizon Campus - Malabe (KCM)

රජයේ පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රියාවලිය තුලින් ඔබගේ උපාධි සිහිනය සබැ කර ගැනීමට අවස්ථාව...
03/07/2023

රජයේ පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රියාවලිය තුලින් ඔබගේ උපාධි සිහිනය සබැ කර ගැනීමට අවස්ථාව...

Face the Future with Confidence
06/02/2023

Face the Future with Confidence

09/02/2022

Study Now Pay Later

08/02/2022

දැන් ඉගෙන පසුව ගෙවන්න.

කැම්පස් යන්න ලකුණු මදිවුනාද? ඔබට පුලුවන් ජාත්‍යන්තරව පිලිගත් උපාධියක් රජයේ අනුග්‍රහය සමග අපෙන් ලබාගන්න.                 ...
19/01/2022

කැම්පස් යන්න ලකුණු මදිවුනාද?
ඔබට පුලුවන් ජාත්‍යන්තරව පිලිගත් උපාධියක් රජයේ අනුග්‍රහය සමග අපෙන් ලබාගන්න.

Address

482/B, Suhada Mw, Millennium Drive, Chandrika Kumaranathunga Mw
Malabe

Alerts

Be the first to know and let us send you an email when Horizon Campus Student Support posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Horizon Campus Student Support:

Share