25/06/2026
"චාගෝ සුඛස්ස හේතු."
~ ත්‍යාගශීලී බව සැබෑ සතුටට හේතුවයි.
මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී ලංකාගමනය සිහිපත් කරමින් පින්බර පොසොන් පුර පසළොස්වක පොහෝ දින , ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණික ආයතනයේ පරිගණක පීඨ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන,
✨
රෝස් පාන් සමඟ පොල් සම්බෝල දන්සැල ✨
ජුනි මස 29 වන දින,
අපරභාග 3.00 සිට,
විශ්වවිද්‍යාලය ඉදිරිපසදී පවත්වනු ලැබේ.
පින්බර ඔබ සැමට බැති සිතින් ආරාධනා! 🤍
#26.27