44th AGROZ

44th AGROZ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 44th AGROZ, College & University, Faculty of Agriculture,Mapalana,Kamburupitiya,Matara, Mapalana.

04/05/2025
End of the second year       ✅💚
13/09/2024

End of the second year


✅💚

20/07/2024

Ruhuna Haritha Sawiya 2024 💚🍃

As a gift to the sons and daughters of our young generation, the first of the Ruhuna Harita Saviya educational seminar series and prize distribution program was successfully held on 1st and 2nd July 2024 at Kotiagala Sri Rahul college, Monaragala district.

Our respectful thanks to all of the 44th batch, senior and junior batches who contributed to the success of this great work, the owner of .lk, and the Principal of Sri Rahula College, Kotiagala, who contributed in any way to the successful completion of this great work.

Photography & videography by -
Chathushka Rajarathna
Seevali Rathnayake
Malinda Rathnayaka

Edited by - Binara mallawa
Isuru Heshan

Voiced by - Sahan Wijesinghe
Parami Wijerathna
_
_
_
_




රුහුණ හරිත සවිය 2024 💚🍃රුහුණ කෘෂිපිඨ 44 වන කන්ඩායමේ සහොදරත්වයේ මුලිකත්වයෙන් දැයේ දුදරුවන් වෙත පිදෙන තිලිණයක් ලෙසින්, රුහ...
05/07/2024

රුහුණ හරිත සවිය 2024 💚🍃

රුහුණ කෘෂිපිඨ 44 වන කන්ඩායමේ සහොදරත්වයේ මුලිකත්වයෙන් දැයේ දුදරුවන් වෙත පිදෙන තිලිණයක් ලෙසින්, රුහුණ හරිත සවිය අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාව සහ ත්‍යාග බෙදා දිමේ වැඩසටහනේ පලමුවැන්න 2024 ජුලී මස 1 සහ 2 යන දිනයන් හිදි මොනරාගල දිස්ත්‍රික්කයේ කොටියාගල ශ්‍රි රාහුල විද්‍යලයේ දී අතී සාර්ථක ලෙස පැවැවින.

මෙම මහගු කර්‍ය සාර්තක කර ගැනිමට දායක වු කෘෂිපිඨ 44 සහොදරත්වය ප්‍රමුඛ සියලූම ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ සහොදරත්වයන්ටත්, .lk ආයතනයේ හිමිකරුතුමාටත්, කොටියාගල ශ්‍රී රාහුල විද්‍යාලයේ විදුහල්පති තුමාත් ඇතුලු මෙම මහගු කර්‍ය සාර්ථකව අවසන් කර ගැනිමට නන් අයුරින් දායක ඌ සියලු දෙනාහට අපගේ ගෞරවනීය ස්තුතිය.

Photography by - Chathushka Rajarathna
Seevali Rathnayake
Malinda Rathnayaka

Edited by - Chathushka Rajarathna
Isuru Heshan
_
_
_
#රුහුණුහරිතසවිය2024



Address

Faculty Of Agriculture,Mapalana,Kamburupitiya,Matara
Mapalana

Website

Alerts

Be the first to know and let us send you an email when 44th AGROZ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share