14/05/2021
Web Development & Mobile Application Course
වෙබ් අඩවි නිර්මාණකරණය සහ මොබයිල් ඇප්ලිකේෂන් නිර්මාණකරණය මුල සිට සරලව ඉගෙන ගන්න
✅ මුලික දැනුමක් අවශ්‍ය නැත..
✅ නිවසේ සිටම මෙම පාඨමාලාව හැදැරිය හැකිය..
✅ සහතික පත් නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව.
ඉහල අදායමක් ලබා ගන්නා වෙබ් අඩවි නිර්මාණ කරුවකු වන්න Ideatube Academy හා අදම සම්බන්ද වන්න..
රැකියා අපේක්ෂිතයන්ට සහ උසස් පෙල අවසන් කල සිසුන්ට විශෙෂිතයි..
සිංහල භාෂාවෙන් online ක්‍රමයට මේ course එකේදී අපි සරලම තැනින් පටන් අරන් අවසානයේ අංග සම්පුර්ණ web site එකක් සහ Mobile App එකක් හදලා ඒක publish කරන දක්වා අවශ්‍ය දැනුම ඔබට ලබා දෙනවා.
ඒ වගේම AdMob ads, Unity ads සහ In App Purchases හරහා ඔබ නිර්මාණය කළ web සහ app එක මුදල් ඉපැයීම සඳහා monetize කරන ආකාරයත්, පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමෙන් පසු freelance web and app developer කෙනෙකු ලෙස ඔබගේ වෘත්තිමය පරිචය ආරම්භ කරන ආකාරයත් පිළිබඳව අප විසින් ඔබට අත්දැකීම් ලබා දෙනවා.
✅ කිසිඳු මුලික දැනුමක් අවශ්‍ය නොවේ
✅ ඉගැන්වීම සිංහල බසින් online ආකාරයට
✅ පාඨමාලා ගාස්තුව රු.12000.00 වාරික වශයෙන් ගෙවිය හැක
✅ පාඨමාලාව ආරම්භය මැයි 23 ඉරිදා සවස 06.00
✅ පළමු සිසුන් 10 සඳහා පමණක් පාඨමාලා ගාස්තුවෙන් 10% දක්වා වට්ටම් ලබා දෙනු ලැබේ
මෙම පාඨමාලාව සම්බන්ධ වැඩි දුර විස්තර සහ ලියාපදිංචි වීම සදහා මෙම ලින්ක් එක ඔස්සේ Whatsapp Group එක තුලට join වීම ඔස්සේ ලබා ගත හැක...
https://chat.whatsapp.com/CpoG083D8yN8tWksFfdF2X
වැඩි විස්තර සදහා අමතන්න..
0717215177
0770105177
Ideatube Academy
No.13,
Nupe Junction,
Matara