VTA Landscaping

VTA Landscaping Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from VTA Landscaping, College & University, Thalalla South Central College, Matara.

06/12/2018

සැන්ඩ්‍රියානා" වර්ග ගොතා සිටුවීම

06/12/2018

"ප්‍රොපගේටරය"

සැකසීම හා නිවැරදිව ශාක කොටස් සිටුවා තැබීම(හෝමෝන ගැල්වූ)

04/12/2018

"බොන්සායි කලාව"

NVQ Level  1/2/3/4/5/6/7තලල්ල ,, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය  මගින්  රැකියාවක් නොමැති ඔබට වටිනා අවස්ථාවක් ,,,, අය...
01/12/2018

NVQ Level 1/2/3/4/5/6/7
තලල්ල ,, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මගින් රැකියාවක් නොමැති ඔබට වටිනා අවස්ථාවක් ,,,, අයදුම්පත් දැන් නිකුත් කෙරේ 2018 දෙසැම්බර් මස 14 වන දින උදෑසන 10.00 තලල්ල ,,, ජාතික වෘත්තිය පුහුණු අධිකාරිය වෙත පැමිණෙන්න.. 2019 වර්ශයට සිසුන් බදවාගැනීම් සිදු කෙරේ...

"ස්තූතියි"
VTA තලල්ල

VTA Production උද්‍යාන අංග නිර්මාණය 2018 (2) Batch
29/11/2018

VTA Production උද්‍යාන අංග නිර්මාණය 2018 (2) Batch

Today practical _____________
29/11/2018

Today practical _____________

19/11/2018

2018/11/15 දින පැවැත්වූ බොන්සායි සම්බන්ධ වැඩසටහන..

"නිවැරදිව බොන්සායි සිදු කරණ ආකාරය"
Instructor :- Mrs. Chathurika Gamachchige

(අප වීඩියෝවේ අඩංගු දේශණය කෙටියෙන් දක්වන්නෙමු.)
(පියවර 1). වීඩියෝවේ සදහන් ආකාරයට ගඩොල් සහ අගුරු ප්‍රමාණ වශයෙන් කොටස් 4 කට වෙන් වෙන්ව කඩා ගත යුතුය.
(පියවර 2) මෙසේ වෙන් වෙන්ව කඩා ගත් ගඩොල් සහ අගුරු ප්‍රමාණ වශයෙන් වෙන් කර ගත යුතුය. අනතුරුව වෙන් කරගත් ප්‍රමාණ වලට. එකම මිම්මකින් ගොම , මතුපිට පස් සහ වැලි එක් කර ගත යුතුය.(වීඩියෝවේ සදහන් පරිදි )

(පියවර 3) අනතුරුව කොටස් 4 වෙන් වෙන්ව හොදින් කවලම් කර ගැනීම සිදු කරන්න.
(පියවර 4) ඉන්පසුව වීඩියෝවේ සදහන් පරිදි පලමුව විශාල මාධ්‍ය කොටස සහ තරමක් විශාල කොටස එක් කරන්.

(පියවර 5) අනතුරුව බොන්සායි කිරීමට තෝරාගත් ශාකය ගෙන වීඩියෝවේ සදහන් ආකාරයට මුල් ඉතිරි වන සේ පස් ඉවත් කර ගන්න..
(පියවර 6) අනතුරුව පැලය පෝච්චියෙහි තබා ඊලඟ මාධ්‍ය එක් කරන්න ( තරමක් කුඩා කොටස සහ කුඩාම කොටස එක් කරන්න.)

(පියවර 7) අවසාන වශයෙන් අලංකාරය සදහා වීඩියෝවේ සදහන් පරිදි විසිතුරු ගල් එක් කල හැකිවේ.(ඔබගේ නිර්මාණශීලී හැකියාව මත එය තීරණය කරන්න.)

බොන්සායි සදහා හීන් පත්‍ර සහිත ශාක තෝරා ගත යුතුය. බොන්සායි ශාකයේ උපරිම වර්ධනය අඩි හතරක් ලෙස දැක්විය හැක.
ගැටලු ඇතොත් අප හා එක්වන්. මෙම වීඩියෝවේ ඇතුළත් කරුණු කෙටියෙන් සදහන් කරන ලදී.. මේ ආකාරයට ඔබට නිවැරදි බොන්සායි කිරීමක් සිදු කර ගත හැකිවේ ..

"ස්තූතියි"
(VTA තලල්ල)
2018

02/11/2018

" බෙන්ජබිනා ගෙතීම "

බෙන්ජබිනා යනු නුග විශේශයකි. මේ ආකාරයට ක්‍රමවත්ව ගෙතීම තුලින් උද්‍යානය අලංකාර කර ගැනීමට හැකිවේ.
එමෙන්ම ගෙතීම සදහා මාධ්‍ය සහ ගොතන ආකාරය වීඩියෝවේ සදහන් ආකාරයට කල යුතු අතර: මේ සදහා පැන්සලක පමණ ප්‍රමාණයෙන් යුත් ශාක තෝරා ගැනීම ඉතා වැදගත් වේ....

....ස්තූතියි...
(VTA production)

01/11/2018

"බොන්සායි කලාව"

පළමුව මාධ්‍ය ලෙස:- ගඩොල් , අගුරු , ගොම , වැලි , මතුපිට පස් (කොහුබත් අවශ්‍යනම්) යනාදිය සකස් කර ගත යුතු වේ....

මේ ආකාරයට සූදානම් කර ගත් ගඩොල් සහ අගුරු ප්‍රමාණ 4 ක් වනසේ සාදා ගත යුතුය.එම සාදාගත් කොටස් ප්‍රමාණ වශයෙන් වෙන් කොට වීඩියෝවේ සදහන් ආකාරයට වැලි , ගොම , මතුපිටපස් , (කොහුබත්) යන මේවා සම සමව එක් කොට කවලම් කර ගත යුතු වේ..
ඉන් පසුව පසුව පහත වීඩියෝවේ සදහන් ආකාරයට පිළිවෙලින් මාධ්‍ය එක්කොට පැලය සිටුවා ගනු ලබයි.(මේ සදහා සිමෙන්ති , පිගන් මැටි දෑ වලින් සාදන ලද අගල් 3 ක් පමණ උස පැතලි බදුන් භාවිතා කල යුතුය.විශේෂයෙන්ම හීන් පත්‍ර සහිත ශාක යොදා ගැනීම වැදගත් වේ..
මාධ්‍ය එක් කොට අවසන් වූ පසු පෝච්චියෙහි මුහුනත ආවරණය වනසේ විසිතුරු ගල් ඇතිරීම තුලින් අලංකාර කර ගත හැකිවේ....
" බොන්සායි කලාව" පිලිබඳව තවත් තොරතුරු අප ඔබ හා යොමු කිරීමට බලාපොරොත්තු වන්නෙමු..

....."ස්තුතියි".....

(VTA)තලල්ල

30/10/2018

සාර්ථකව "ලේයර්" කරන ආකාරය English programs (VTA)

Address

Thalalla South Central College
Matara

Website

Alerts

Be the first to know and let us send you an email when VTA Landscaping posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share