The students union of Faculty of science - University of Ruhuna

The students union of Faculty  of science - University of Ruhuna The Official page of The Students' Union of Faculty of Science , University of Ruhuna

සරසවි සිසුනට සිදුවන විවිධ අසාධාරනයනට එරෙහිව, ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන් නීති පෙනී සිටීමටත් නිදහස් අධ්‍යාපනය සහ අධ්‍යාපනයේ නිදහසත් මතු පරපුරු වලට සුරක්‍ෂා කර දීම වෙනුවෙන් සහ රටට වැඩදායි විද්‍යාර්ථයින් බිහි කරනුවස් විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය රුහුණ විශ්වවිද්‍යාලය

🌞 සූර්යයාගේ නව ගමනත් සමඟවසන්තයේ නව ආරම්භයක් උදා කරමින්, සතුට, සාමය සහ සෞභාග්‍යයරට පුරා පැතිරෙනමේ සුභ අලුත් අවුරුද්දේ, 🌸ඔ...
14/04/2026

🌞 සූර්යයාගේ නව ගමනත් සමඟ
වසන්තයේ නව ආරම්භයක් උදා කරමින්,

සතුට, සාමය සහ සෞභාග්‍යය
රට පුරා පැතිරෙන
මේ සුභ අලුත් අවුරුද්දේ, 🌸

ඔබ සැමගේ

🍃 ජීවිතය සාර්ථකත්වයෙන් පිරි,
🍃 සියලු පැතුම් සැබෑ වන,

සුභම සුභ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා! 🙏❤️

විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය

රුහුණ වසන්ත උදානය 2026රුහුණේ ගම්මැද්දருகுண வசந்த உதயம் 2026ருகுணுவின் கிராமியம்මහා ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය
13/04/2026

රුහුණ වසන්ත උදානය 2026

රුහුණේ ගම්මැද්ද

ருகுண வசந்த உதயம் 2026
ருகுணுவின் கிராமியம்

මහා ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය

🌙✨ Eid Mubarak ! ✨🌙A gentle reminder to slow down, look within, and cherish what truly matters. 🤍May this holy month bri...
21/03/2026

🌙✨ Eid Mubarak ! ✨🌙

A gentle reminder to slow down, look within, and cherish what truly matters. 🤍

May this holy month bring clarity to your mind,
calmness to your soul,
and warmth to your heart. 👤🍃

Let every moment be filled with purpose,
and every prayer be answered with peace. ✨

The Students' Union of Faculty of Science
University of Ruhuna

Just like the lotus that blooms beautifully from the mud,greatness rises from challenges. 🪷Every late night, every hard ...
22/02/2026

Just like the lotus that blooms beautifully from the mud,
greatness rises from challenges. 🪷

Every late night, every hard moment, every effort you made
is shaping your success.
Face your End-Semester Exams with confidence and courage.

You are stronger than you think. 💪

Wishing all Faculty of Science students strength, focus, and outstanding results! 💫

The Students' Union of Faculty of Science
University of Ruhuna

සරසවිය සිරගෙයක් නොකරනු !ශිෂ්‍ය මර්දනයට ගෙන එන 02/2026 UGC චක්‍රලේඛය වහා හකුලා ගනු ! 2026 - 02 - 17 මහා ශිෂ්‍ය සංගමය - රු...
17/02/2026

සරසවිය සිරගෙයක් නොකරනු !

ශිෂ්‍ය මර්දනයට ගෙන එන 02/2026 UGC චක්‍රලේඛය වහා හකුලා ගනු !

2026 - 02 - 17

මහා ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය

රුහුණ විශ්වවිද්‍යාලීය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය සඳහා තේරී පත් වූ සහෝදරත්වයටසුබ පැතුම් !විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයරුහුණ විශ්...
12/02/2026

රුහුණ විශ්වවිද්‍යාලීය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය සඳහා තේරී පත් වූ සහෝදරත්වයට

සුබ පැතුම් !

විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය
රුහුණ විශ්වවිද්‍යාලය



රුහුණ විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයට නායකත්වය දුන් සහෝදරත්වයටඅපගේ විප්ලවීය ආචාරය !අරගල බිමේදී නැවත හමුවෙමු !...
11/02/2026

රුහුණ විශ්වවිද්‍යාලයීය
විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයට
නායකත්වය දුන් සහෝදරත්වයට
අපගේ විප්ලවීය ආචාරය !

අරගල බිමේදී නැවත හමුවෙමු !

විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය
රුහුණ විශ්වවිද්‍යාලය



23/01/2026
21/01/2026

මර්දනය නවතනු! සිසු නිදහස තහවුරු කරනු!

ක්‍රීඩා පහසුකම් පුළුල් කරනු! කප්පාදු කළ ප්‍රතිපාදන නැවත ලබාදෙනු!

අහිමි කළ ම.ශි.ස කාර්යාලය වහා ලබාදෙනු!

රාත්‍රී 8.00 නීතිය වහා හකුලාගනු!

විරෝධතා ක්‍රියාමාර්ගය

හෙට දහවල් 12.00ට වැල්ලමඩම පරිශ්‍රයේ දී...

මහා ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය

අහිමි කළ මහා ශිෂ්‍ය සංගම් කාර්යාලය වහා ලබාදෙනු!2026 - 01 - 18මහා ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය
19/01/2026

අහිමි කළ මහා ශිෂ්‍ය සංගම් කාර්යාලය වහා ලබාදෙනු!

2026 - 01 - 18

මහා ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය

Address

University Of Ruhuna
Matara
50000

Alerts

Be the first to know and let us send you an email when The students union of Faculty of science - University of Ruhuna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to The students union of Faculty of science - University of Ruhuna:

Share