18/09/2022
. MR/ Sulthanagoda M. V. සිසුන් බහුතරයක් මහා පරිමාණයෙන් මූල්‍ය ගැටලුවලට මුහුණ දී සිටිති. අපේ පාසලේ හොඳ දක්ෂ බටහිර සංගීත කණ්ඩායමක් ඉන්නවා. නමුත් බටහිර තූර්ය වාදක කණ්ඩායම සඳහා නිසි සංගීත ඇදුම් කට්ටලයක් (Band Costium) අප සතුව නොමැත.
අපගේ දක්ෂ සංගීත කණ්ඩායමේ සාමාජිකයින්ට එය මහත් අභිප්‍රේරණයක් වන බැවින් කරුණාකර අපට සංගීත ඇදුම් කට්ටලයක් ලබා දීමට කාරුණික වන්න.