Faculty of Science,University of Ruhuna

Faculty of Science,University of Ruhuna ඉගෙනගනිමු ලෝකය තේරුම් ගැනීමට පමනක් න?

බොහෝ දේ සිදුවෙමින් තිබේ. බොහෝ දෙනා සිදුවෙමින් පවතින දේවල් විවිදාකාරයෙන් බාරගනිමින් විග්‍රහ කර ගනී. ඇතැම් අය එය තමගේ ඉරනම දෛවය ලෙස බාර ගනිමින් අඳුරු අහුමුලු වල හුදකලාවේ දිවිගෙවයි. එහෙත් ඉතිහාසයේ ගමන් මග එක තැන පල් නොවේ. සෙමින් උවද බරැති පියසටහන් තබමින් අකන්ඩව ගලා යයි. එය එසේ වන්නේ අහම්බෙන් නොව අරමුණු සහගත සාමුහික ක්‍රියාකාරිත්වයන් මතිනි. ඒ නිසා මේ මොහොතට අවැසි වන්නේ ලෝකය තෙරුම් ගැනීමට එහා ගිය එය වෙ

නස් කිරීමට, වඩා ධෛරය පෙරමුණ ගන්නා ගැහැනුන් සහා මිනිසුන්ය. මේ අපේ වෑයම ඒ ගැහැනුන් සහා මිනිසුන් වෙනුවෙන් අත්වෙලක් වීමටයි.

08/05/2018
17/04/2018
29/10/2017
09/06/2017

"ඔවුන් ඔබට අසීමිතව ප්‍රේම කළහ"
ශිෂ්‍ය වීර දිනය 2017
ජුනි 20
රජරට විශ්වවිද්‍යාලයේදී

Address

University Of Ruhuna , Matara
Matara

Website

Alerts

Be the first to know and let us send you an email when Faculty of Science,University of Ruhuna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share