11/06/2026
2027 A/L ICT
ජාලකරණය Networking ආරම්භය.
ජුනි 1️⃣4️⃣ ඉරිදා පෙ.ව. 10.30 - 12.30
Ziyon One මතුගම.
🅰️ ලෙවල් එකට ගැලපෙන්න Networking ඉගනගමු.
🔸 මුද්‍රිතව Theory Note එක.
🔸 IP ලිපින ගණනය කිරීම් 100+
🔸 ජාල රූ සටහන් ගැටළු
🔸 Past Paper ප්‍රශ්න සාකච්ඡාව
සමග හරියටම ජාලකරණය ඉගනගන්න.
දිවයිනේ වැඩිම සිසු පිරිසකට සරසවි වරම හිමි කර දුන් උසස් පෙළ ICT පංතිය.