24/12/2025
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයනාංශය මගින් සංවිධානය කෙරුණු වින්දනීය ජීවිතයට මඟක් වැඩසටහන් මාලාව සදහා දීගු කාලයක් සම්පත් දායකත්වය ලබා දුන් ප්‍රවීණ රංගධර සතිස්චන්ද්‍ර එදිරිසිංහ සුධීමතුන්ගේ අභාවය පිළිබඳ අංශාධිපති, මහාචාර්ය, පූජ්‍ය ඔලගන්වත්තේ චන්දසිරි නාහිමියන් ඇතුළු අධ්‍යයන - අනධ්‍යයන මණ්ඩලයේ සාතිශය සංවේගය පළ කරමු! එතුමාට උතුම් නිවන් සුවය දුර නොම වේවා!
භාෂා අධ්‍යයනාංශය
සමාජීයවිද්‍යා හා මානවශාස්ත්‍ර පීඨය
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය
2025. 12. 24