23/05/2026
"විඩාබර මනසකට කලාත්මක විවේකයක්..."
ලන්තෑරුම 2026
යුග ගණනක බැඳීම් කලාව හා මුසුවන...
ආලෝක ධාරා තුලින් නිම්නාද වන සහෘද නාදය
සිත් දහසක රසස්වාදය නවමු අරුතකින් පණ ගන්වන්නට...
සම්ප්රදාය රැගෙන රාමුවෙන් එපිට රසකාමී ලොවක නවමු අත්දැකීම.
කළමනාකරණ අධ්‍යයන පීඨ ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය