Sri Lanka National Design Institute

Sri Lanka National Design Institute Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Lanka National Design Institute, College & University, National Design Centre, No 10, De Mel Road, Katubedda, Moratuwa.

ඔබේ යුතුකම රටේ ආරක්ෂාවයි!
22/03/2020

ඔබේ යුතුකම රටේ ආරක්ෂාවයි!

🇱🇰

23/05/2018

SLIID - Code of ethics - ආචාරධර්ම

ඔබ ශ්‍රී ලංකාව තුල Interior Designer / Interior Architect වෘත්තිකයෙකුනම්....--------------------------------------------...
13/02/2018

ඔබ ශ්‍රී ලංකාව තුල Interior Designer / Interior Architect වෘත්තිකයෙකුනම්....
----------------------------------------------------------------------------
2020 වසරේ සිට ලංකාව තුල එම වෘත්තීය තුල නියැලීමට Sri Lanka Institute of Interior Designers (SLIID) හී සමාජිකයකුවීම අනිවාර්‍ය වේ.
ඊට අමතරව SLIID හී ආචාර ධර්ම පද්තිය අනුගමනය කිරිම අනිවාර්‍ය වේ.
Interior විෂය සදහා පහසුකම් සපයන්නෙක් නම්, කොන්ත්‍රාත් කරැවෙකුනම් SLIID හි ලියාපදිංචි වීම අනිවාර්‍ය වේ.
ශ්‍රී ලංකාව තුල Interior විශය සදහා වරලත් භාවය ( Charted ) ලබාදිය හැකි නිළ සහ එකම ආයතනය වන්නේ SLIID ආයතනයයි.
එබැවින් SLIID හී නිළ වෙබ් අඩවියට පිවිස...
01. ආචාර ධර්ම පද්තිය
02. ව්‍යවස්ථාව
03. සමාජිකත්වය ලබාගැනීමේ පෝරම / ක්‍රමවෙදය
පිළිබදව දැනුවත් වන්න...

මේම පණිවිඩය Interior Design වෘත්තිකයන් සැම ෙවත බෙදාහරින්න.
මෙම වෘත්තිය ශ්‍රී ලංකාව තුල වඩාත් ස්ථාවරව ඉදිරියට ගෙනයාම සදහා ඔබගේ සහාය දක්වන්න.
මෙම පිණිවිඩය ෂෙයාර් කරන්න. SLIID ටයිප් කර නිළ ෆේස්බුක් පිටුව LIKE කරන්න.
ස්තූතියි
SLIID නිළ වෙබ් අඩවිය.

Membership Organization

34th Annual General Meeting of Sri Lanka Institute of Interior Designers - SLIID 2018  Grand, Colombo.
27/01/2018

34th Annual General Meeting of Sri Lanka Institute of Interior Designers - SLIID 2018 Grand, Colombo.

SLIID Education and training session - October
15/10/2017

SLIID Education and training session - October

SLIID - Successfully completed the workshop and training session at HAFELE Sri Lanka..
17/09/2017

SLIID - Successfully completed the workshop and training session at HAFELE Sri Lanka..

30/05/2017

Best Interview Ever ...
Amazing Attitude

Address

National Design Centre, No 10, De Mel Road, Katubedda
Moratuwa

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka National Design Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Sri Lanka National Design Institute:

Share