12/05/2026
2026.05.12 දින මාතලේ දිස්තුික් වැඩසටහන් නිලධාරි සුභාශිනි නවරත්න මහත්මියගේ සමිබන්ධිකරනයෙන් මාතලේ විජය ජාතික පාසලේ STEAM සමාජය සදහා නාට්‍ය හා රංග කලාව සහ නර්තනය කරන සිසුන් 35 සදහා රූපලාවණ්‍ය වැඩසටහනක් පවත්වන ලදී.
මෙම වැඩසටහන සඳහා රූපලාවණ්‍ය උපදේශිකා පුෂ්පා අයිරංගනී මහත්මිය සහ ඇයගේ සිසුවියන් සහ
මාතලේ නගරයේ සුසන්න්‍යා සැලුන් හිමිකාරි ආදි ශිෂ්‍යාවද වැඩසටහන සදහා සමිපත් දායකත්වය ලබාදෙන ලදි.
මෙි එහි ජයාරුප කිහිපයක්