Harischandra College - HNC Api

Harischandra College - HNC Api " Harischandra College - HNC Api" ෆේස්බුක් පිටුව
පාසලට ආදරය කරන ආදි සිසුන් විසින් මෙහෙයවයි...

අප විද්‍යාලයේ හරිශ්චන්ද්‍රීයන්ගේ නැණපහන් දල්වා ව්‍ශ්‍රාම සුවයෙන් හිඳ අද (13) දින දිවි සැරියට සමුදුන් මාලනී වයලට් ගුරු මෑ...
13/02/2026

අප විද්‍යාලයේ හරිශ්චන්ද්‍රීයන්ගේ නැණපහන් දල්වා ව්‍ශ්‍රාම සුවයෙන් හිඳ අද (13) දින දිවි සැරියට සමුදුන් මාලනී වයලට් ගුරු මෑණියනි, ඔබ‍ට අජරාමර නිවන් සුව අත්වේවා!!

13/02/2026

🏆 Inter House Sportsmeet 2026 – Official Point Table Update
After the events held up to the 12th of February, the battle for glory continues with intensity, passion, and true Harishchandra spirit. Every race run, every jump taken, and every victory earned has shaped the current standings.
🥇 Abaya leads the table with an impressive 162 points, setting the pace in the race to championship.
🥈 Udaya follows strongly with 145 points, keeping the competition alive and fierce.
🥉 Parakrama stands determined with 109 points, ready to rise further.
4️⃣ Vijaya holds 98 points, still fighting with pride and strength.
The numbers may show the rankings, but the true story is written in dedication, teamwork, and unstoppable house spirit. 💪🔥
The road to championship is far from over… Every point from here onwards will matter.
Stay tuned for more updates as the race continues.
📸 Photography Society of Harishchandra College

10/02/2026
HNCඅපේ උණුසුම් සුබ පැතුම්...!
10/02/2026

HNCඅපේ උණුසුම් සුබ පැතුම්...!

09/02/2026

🏆 INTER HOUSE SPORTSMEET 2026 – POINT TABLE UPDATE 🏆

The stakes are higher and the competition is fiercer! 📈 Following the thrilling events held up to 09th February, the "Road to Championship" has taken an exciting turn. 🚩🔥
Here is how the houses stand as of today:
🥇 ABAYA – Dominating the lead with 99 points 🔵
🥈 UDAYA – Holding strong in second with 81 points 🟡
🥉 VIJAYA – Chasing the podium with 64 points 🔴
🏅 PARAKCRAMA – Fueling the fire with 52 points 🟢
With Abaya just one point away from the century mark, the pressure is on! Will the chasing houses close the gap in the upcoming events? Every second, every jump, and every throw counts! 💥🏃‍♂️🏃‍♀️
Stay tuned as we continue the journey to crown the ultimate champions of Harishchandra College! 🎓🏆
🏆🔥

🎼✨ 𝓜𝓲𝔂𝓪𝓼𝓲 𝓡𝓪𝓼𝓸𝓰𝓱𝓪 ✨🎼💖 මියැසි රසෝඝා – සුභාවිත ගී සරණිය 💖හරිශ්චන්ද්‍ර විද්‍යාලයීයසුබ සාධක සංගමය විසින් සංවිධානය කරන🎶 හදවත්...
08/02/2026

🎼✨ 𝓜𝓲𝔂𝓪𝓼𝓲 𝓡𝓪𝓼𝓸𝓰𝓱𝓪 ✨🎼
💖 මියැසි රසෝඝා – සුභාවිත ගී සරණිය 💖

හරිශ්චන්ද්‍ර විද්‍යාලයීය
සුබ සාධක සංගමය විසින් සංවිධානය කරන
🎶 හදවත් ස්පර්ශ කරන සංගීත සන්ධ්‍යාවක් 🎶

📅 2026 මාර්තු 28 | සෙනසුරාදා
⏰ ප.ව. 6.30 සිට
📍 අවේමරියා ශ්‍රවණාගාරය

🎤✨ ටි.එම්. ජයරත්න
🎤✨ සුනීර සුමංග
🎤✨ නුවන්දිකා සේනාරත්න

🎼 මනෝජ් පිරිස් ප්‍රමුඛ ත්‍රිතාල් සංගීතයෙන්
🎙️ වසන්ත රෝහණයන්ගේ හඬ පෞරුෂයෙන්
අලංකාර වන 🌙✨ අපූර්ව සන්ධ්‍යාවක් ✨🌙

🎟️💫
මෙවැනි අමතක නොවන සංගීත අත්දැකීමක් සඳහා
ඔබගේ ටිකට් පත අදම වෙන් කරවා ගන්න!

💫🎼මියැසි රසෝඝා – සංගීතයෙන් හදවතට 🎼💫

08/02/2026

🏆 INTER HOUSE SPORTSMEET 2026 – POINT TABLE UPDATE 🏆

After the events held up to 06th February, the race to the championship is heating up! 💪🔥

🥇 ABAYA leads the table with 73 points
🥈 UDAYA follows strong with 55 points
🥉 VIJAYA close behind at 54 points
🏅 PARAKCRAMA fighting on with 45 points

The road to championship continues — every point matters! 💥
Stay tuned for more updates from Harishchandra College Sports Meet 2026 🏃‍♂️🏃‍♀️

🏆🔥

28/01/2026

අප පාසලේ සංවර්ධන සමිති අරමුදල් සහ ආදි ශිෂ්‍ය පරිත්‍යාග සහ සුභපතන්නන්ගේ ධන පරිත්‍යාගයෙන් ආරම්භ වූ ගොඩනැගිල්ලේ.. මේ වන විට පහල තට්ටුවේ බිත්ති බැඳෙමින් පවතින අයුරු...

දැනට ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නගරයේ සිය පවුලම වාසය කරන අප විද්‍යාලිය ජේෂ්ඨ ආදී ශිෂ්‍ය, හිටපු දක්ෂ මලල ක්‍රීඩක තුෂාර...
25/01/2026

දැනට ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නගරයේ සිය පවුලම වාසය කරන අප විද්‍යාලිය ජේෂ්ඨ ආදී ශිෂ්‍ය, හිටපු දක්ෂ මලල ක්‍රීඩක තුෂාර ද සිල්වා සහෝදරයා හදිසි පෞද්ගලික අවශ්‍යතාවයකට සතියක කාලයකට ලංකාවට පැමිණි තිබු අතර තමන් සහ තම සහෝදර සහෝදරියන් ඉගෙනගත් හරිහඳ පාසල් මෑණියන් බැලීමට අද දින පැමිණ සිටි අවස්ථාවේ හදිසියේම මා හා ලේකම් තුමිය මුණගැසී සුහද සාකච්චාවක යෙදුන අතර එහි ප්‍රතිපලයක් ලෙස අප පාසලේ මලල ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස් දෙනෙකු සඳහා ස්පයික් සපත්තු (Spikes Shoes) යුගල 5ක් අප සංගමය වෙත ලබාදීමට කටයුතු කරන ලදී. ඒවා ඊයේ දින (24) විදුහල්පති තුමාට නිලවශයෙන් පරිත්‍යාග කිරීම සිදු කරන ලදී. දල වශයෙක් රු. 70,000/- වැඩි වටිනාකමක් ඇති මෙම සපත්තු යුගලයන් පාසලේ මලල ක්‍රීඩාවේ අභිවෘද්දියට සඳහා සුදුසුම දරුවන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙස ඔවුන් ඉල්ලා සිටි අතර ඉදිරියේදී පාසලේ ඉදිවෙන ගොඩනැගිල්ල වෙනුවෙන් යම් පරිත්‍යාගයක් කිරීමටද එකඟ විය. තුෂාර සහෝදරයට ආදී ශිෂ්‍ය සංගමයේ ගෞරවනීය ප්‍රණාමය...
ස්තුතියි..
ජානක ද සිල්වා (නි. සභාපති - ආදී ශිෂ්‍ය සංගමය)

25/01/2026

හරිශ්චන්ද්‍ර විද්‍යාලයීය සුභ සාධක සංගමය දෙවන වරටත් සාඩම්බරයෙන් ඉදිරිපත් කරනු ලබන...

මියැසි රසෝඝා - 2026

ගායන ශිල්පීන්

ටී.එම් ජයරත්න
සුනීර සුමංග
නුවන්දිකා සේනාරත්න

මනෝජ් පීරිස් මහතාගේ ත්‍රිතාල් සංගීතයට ගීතවත් වන වගයි..
2026 මාර්තු 28 සවස 6.30ට මීගමුව ආවේ මරියා රඟහලට ඔබත් එන්න..
ඔබේ ටිකට්පත අදම වෙන් කරවා ගන්න..

Address

Harischandra National College, Temple Road
Negombo
11500

Alerts

Be the first to know and let us send you an email when Harischandra College - HNC Api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Harischandra College - HNC Api:

Share