British Way English Academy

British Way English Academy ලෝකයේ හොදම ඉංග්‍රීසි ඇකඩමිය | World's Best English Academy

British Way English Academy was established over 19 years ago to provide the highest quality English language training and, to date, we have helped thousands of needy people to become fluent in English with effective communication skills.

✨ A new journey begins!Welcoming our students to the Britishway English Academy 50-Day Intake Induction. Here's to 50 da...
08/06/2026

✨ A new journey begins!

Welcoming our students to the Britishway English Academy 50-Day Intake Induction. Here's to 50 days of learning, growth, and achievement.

🌍 Happy World Environment Day! 🌱Small actions create big changes. Let’s protect our planet, preserve nature, and build a...
05/06/2026

🌍 Happy World Environment Day! 🌱

Small actions create big changes. Let’s protect our planet, preserve nature, and build a greener future for generations to come. 💚

02/06/2026

British Way English Academy
"අපි ඔබට ඉංග්‍රීසි උගන්වනවා පමණක් නොවේ... අපි ඔබව විශ්වාසයෙන් ඉංග්‍රීසි කතා කරවනවා."

වසර 20කට වැඩි අත්දැකීම් සමඟ, ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව ගොඩනඟන විශ්වාසනීය නාමය!

විකල්ප නැත British Way English Academy පමණයි!

✨ සදහම් ආලෝකයෙන් ජීවිතය පිරෙන්නට, ඔබටත් ඔබේ පවුලටත් පිංබර වෙසක් මංගල්‍යක් වේවා!🪔
30/05/2026

✨ සදහම් ආලෝකයෙන් ජීවිතය පිරෙන්නට, ඔබටත් ඔබේ පවුලටත් පිංබර වෙසක් මංගල්‍යක් වේවා!🪔

🌸🙏“මාපිය වන්දනා”අපේ ජීවිතයට ආලෝකය දුන් දෙමාපියන්ට කෘතඥතාවයෙන් නමස්කාර කරන දිනයක් ❤️
20/05/2026

🌸🙏
“මාපිය වන්දනා”
අපේ ජීවිතයට ආලෝකය දුන් දෙමාපියන්ට කෘතඥතාවයෙන් නමස්කාර කරන දිනයක් ❤️

Successful Visa Interview Session | STP–KOSA collaborate with British Way English Academy 🇰🇷🎓A highly productive session...
17/05/2026

Successful Visa Interview Session | STP–KOSA collaborate with British Way English Academy 🇰🇷🎓

A highly productive session was successfully conducted with a distinguished professor from Yewon Arts University, guiding students through their visa interview process with expert insights and support.

A valuable step forward in shaping global education opportunities.

🩸❤️ Blood Donation Campaign Successfully Completed ❤️🩸British Way English Academy proudly completed its Blood Donation C...
13/05/2026

🩸❤️ Blood Donation Campaign Successfully Completed ❤️🩸

British Way English Academy proudly completed its Blood Donation Campaign with the generous support of our students, parents, staff members, and well-wishers.

A heartfelt thank you to everyone who stepped forward to donate blood and support this meaningful initiative. Your kindness and contribution will help save many precious lives.
Together, we proved that humanity and compassion can make a real difference in society.

See less

This Mother’s Day, we celebrate every 'අම්මා' who stands behind dreams, wipes away tears, and never stops believing in h...
10/05/2026

This Mother’s Day, we celebrate every 'අම්මා' who stands behind dreams, wipes away tears, and never stops believing in her children. ✨

Happy Mother’s Day to all the incredible mothers around the world! 🤍

පෞද්ගලික ආයතන කාර්යය මණ්ඩලයකට ප්‍රථම වරට රජයේ විශ්‍රාම වැටුප් හිමිකම:British Way Holdings සහ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩ...
09/05/2026

පෞද්ගලික ආයතන කාර්යය මණ්ඩලයකට ප්‍රථම වරට රජයේ විශ්‍රාම වැටුප් හිමිකම:

British Way Holdings සහ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය අතර ඓතිහාසික ගිවිසුමක්.

නිට්ටඹුව | 2026 මැයි 09

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්,British Way Holdings ආයතනය සිය සමස්ත කාර්ය මණ්ඩලය වෙනුවෙන් රජයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇත. මේ සඳහා වන නිල අවබෝධතා ගිවිසුම (MoU) ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය සහ බ්‍රිටිෂ් වේ කළමනාකාරිත්වය අතර අද දින (09) නිට්ටඹුව පාරෝ හෝටල් පරිශ්‍රයේදී අත්සන් කෙරිණි.

මෙම ගිවිසුමට ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ ගරු සභාපති එම්.කේ.බී. දිසානායක මහතා සහ British Way Holdings හි නිර්මාතෘ හා ගරු සභාපති ශාන්ත ගීතදේව මහතා අත්සන් තැබූහ.

වැඩසටහනේ ප්‍රධාන විශේෂත්වයන්:

පූර්ණ ආයතනික දායකත්වය:
කාර්ය මණ්ඩල වැටුපෙන් කිසිදු මුදලක් අය නොකර, ආයතනික පිරිවැය මත පමණක් මෙම විශ්‍රාම වැටුප් වාරික ගෙවීමට බ්‍රිටිෂ් වේ කළමනාකාරිත්වය එකඟ වී ඇත.

දහසකට අධික විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ:
දිවයින පුරා විහිදී ඇති බ්‍රිටිෂ් වේ පාසල් ශාඛා 16 ක සේවය කරන 1000 කට ආසන්න ගුරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයකට මෙහි ප්‍රතිලාභ හිමි වේ.

රාජ්‍ය සුරක්ෂිතතාව:
1996 අංක 17 දරන පනතින් පිහිටුවා ඇති ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය මෙම අරමුදල කළමනාකරණය කරන අතර,වයස අවුරුදු 60 පෙර සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ සහ වයස අවුරුදු 60 සම්පූර්ණ වූ පසු රජයේ වගකීම සහිත විශ්‍රාම වැටුපක් හිමිකර දීම සහතික කරයි.

ඩිජිටල්කරණය:
පූර්ණ ලෙස ඩිජිටල්කරණය වූ ක්‍රමවේදයක් හරහා ලියාපදිංචි කිරීම් සහ ප්‍රතිලාභ ලබාදීම කඩිනම් කර ඇත.

මෙම අවස්ථාවට ශ්‍රි ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී කල්හාරි ද සිල්වා මහත්මිය, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරී ඩී.එම්. සම්පත් දසනායක මහතා, ගම්පහ සම්බන්ධීකරණ නිලධාරී නිලන්ති ඒකනායක මහත්මිය,මීරිගම සමාජ සේවා නිලධාරී (මධ්‍යම) සම්පත් ශ්‍රි ලාල් මහතා,මීරිගම සමාජ ආරක්ෂණ සංවර්ධන නිලධාරි ඉසුරි පුෂ්පකුමාරි මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ බ්‍රිටිෂ් වේ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී රංග ඉලංදර සහ බ්‍රිටිෂ් වේ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය මෙන්ම ගුරු මහත්ම මහත්මීන් රැසක් සහභාගී වූහ.

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අනාගත මූල්‍ය සුරක්ෂිතතාව වෙනුවෙන් රාජ්‍ය අංශය සමඟ අත්වැල් බැඳගනිමින් ගත් මෙම තීරණය, මෙරට පෞද්ගලික අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වූ පළමු සහ විශාලතම සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් ලෙස සැලකේ.

Honouring the hands that build, serve, care, create, and educate our nation. 🇱🇰✨This Labour Day, British Way English Aca...
01/05/2026

Honouring the hands that build, serve, care, create, and educate our nation. 🇱🇰✨

This Labour Day, British Way English Academy celebrates every hardworking individual who shapes brighter futures with dedication and pride.

Happy Labour Day! 🤍

Address

British Way English Academy
Nittambuwa
11880

Opening Hours

Monday 07:30 - 17:00
Tuesday 07:30 - 17:00
Wednesday 07:30 - 17:00
Thursday 07:30 - 17:00
Friday 07:30 - 17:00
Saturday 07:30 - 17:00
Sunday 07:30 - 17:00

Telephone

+94332024141

Alerts

Be the first to know and let us send you an email when British Way English Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to British Way English Academy:

Share