13/05/2026
අපේක්ෂා 🎁🏥
සෙනෙහසේ පරිත්‍යාගය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය, කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ, ගණකාධිකරණ අධ්‍යයනාංශයේ විෂය සංගමය වන, ගණකාධිකරණ සහ මූල්‍ය කළමනාකරණ සංගමය (AFMA/ඇෆ්මා) විසින් සංවිධානය කරන "අපේක්ෂා" ව්‍යාපෘතිය යටතේ මහරගම අපේක්ෂා රෝහලෙන් ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් පහත සඳහන් ඖෂධ දෙවර්ගය පරිත්‍යාග කිරීමට නියමිතය 👐🏻
1. Daktrain Oral Gel - රු. 1,600
• මුඛයේ දිලීර ආසාදන (Oral Fungal Infection) සුව කරයි.
• මුඛයේ සුදු පැල්ලම්, දැවිල්ල අඩු කරයි.
• ආහාර ගිලීමට ඇති අපහසුතාවය අඩු කරයි.
2. Aztreonam (1g) - රු. 5,300
• බරපතල බැක්ටීරියා ආසාදන සුව කරයි.
• පෙනහලු ආසාදන (Pneumonia), මුත්‍රා ආසාදන (UTI), රුධිර ආසාදන (Sepsis), උදර ආසාදන සඳහා භාවිත කරයි.
• Penicillin ආසාත්මික වන රෝගීන්ට විකල්ප ඖෂධයක් ලෙස භාවිත කරයි.
මෙම පරිත්‍යාගය අප විසින් මැයි මස 21 දින ලබා දීමට බලාපොරොත්තු වේ 🗓️
ඔබට නිශ්චිත ඖෂධ ඒකක ප්‍රමාණයක් සඳහා අනුග්‍රහය දැක්වීමෙන් හෝ සාමාන්‍ය මුදල් පරිත්‍යාගයකින් AFMA අපි සංවිධානය කරන මෙම ව්‍යාපෘතියට දායක විය හැක 😇
Bank Details:
Accounting and Financial Management Association
097100172315458
People's Bank
Gangodawila
මෙම උතුම් සමාජ සත්කාරයට දායක වීමට ඔබ කැමති නම් පහත Google Form එක පුරවන්න👇🏻
🔗 https://forms.gle/8TeyoWoCP8ReZ7LDA
📞 විමසීම්:
එෂාන් (President, AFMA) - +94 77 275 3244
ඡත්‍රි (Editor, AFMA) - +94 76 025 5126
අමාලි හේනාදිරගේ (Lecturer & Coordinator, AFMA) - +94 70 494 0498
#අපේක්ෂා