26/05/2026
🇷🇺✨ “Russia My Soul” ✨🇷🇺
Real Smart Global හා Polytechnic University එක්ව සංවිධානය කළ “Russia My Soul” විශේෂ අධ්‍යාපනික වැඩසටහන සාර්ථකව නිමාවට පත්වුණා. 🎓
මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ රුසියාවේ උසස් අධ්‍යාපන අවස්ථා, විශ්වවිද්‍යාල ජීවිතය, සහ රුසියානු සංස්කෘතිය පිළිබඳ නිවැරදි හා පුළුල් අවබෝධයක් සිසුන් වෙත ලබාදීමයි. 🌍
වැඩසටහන තුළදී සහභාගී වූ සිසුන්ට රුසියාවේ විශ්වවිද්‍යාල පද්ධතිය, ජාත්‍යන්තර ශිෂ්‍ය ජීවිතය, අධ්‍යාපනික අවස්ථා, ශිෂ්‍ය වීසා ක්‍රියාවලිය, සහ අනාගත වෘත්තීය මාර්ග පිළිබඳ වටිනා දැනුමක් ලබාගැනීමට හැකිවුණා. 🇷🇺📚
ඒ සමඟම රුසියානු සංස්කෘතිය, භාෂාව, ආහාර රටාව, සහ ජාත්‍යන්තර පරිසරයක ජීවිත අත්දැකීම් පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ සැසිද මෙහිදී පැවැත්වුණා. ✨
“Russia My Soul” යනු සාමාන්‍ය වැඩසටහනක් පමණක් නොව, රුසියාවේ උසස් අධ්‍යාපනය පිළිබඳ සිහින දකින තරුණ පරපුරට නිවැරදි මඟපෙන්වීමක් ලබාදුන් අගනා අත්දැකීමකි. ❤️
මෙම වැඩසටහනේ සොඳුරු මතකයන් කිහිපයක් ඔබ සමඟ බෙදාගන්නෙ ඉතා සතුටින්. 📸✨
🇷🇺 Study Dreams Begin Here
✨ Your Future Starts with the Right Guidance