24/06/2026
O/L ප්‍රතිඵල සමඟින් A/Ls නොකරම ඉංජිනේරු වෘත්තියට පිවිසෙන්න !
2030 වන විට UK Qualified BSc Engineer කෙනෙකු වීමේ ඔබේ සිහිනය සැබෑ කරගන්න !
2010 සිට ඉංජිනේරු වෘත්තීය අධ්‍යාපනයේ ප්‍රමුඛතම නාමය වන SEI CAMPUS වෙතින් පිරිනමන Certificate in Engineering Foundation Studies (CEFS) පාඨමාලාව මඟින් මාස 6ක් තුළ ඉංජිනේරු අධ්‍යාපනය සඳහා ශක්තිමත් පදනමක් ගොඩනඟා ගන්න.
ඉන් අනතුරුව SQA Advanced Diploma in Engineering (SCQF Level 😎 පාඨමාලාව හදාරමින් පහත ක්ෂේත්‍රයන්ගෙන් ඔබේ අනාගත වෘත්තිය ගොඩනඟා ගන්න:
🔹 Civil Engineering
🔹 Mechanical Engineering
🔹 Electrical Engineering
🔹 Electronic Engineering
🏴 SQA (Scottish Qualifications Authority) - UK යනු ස්කොට්ලන්තයේ ජාතික සුදුසුකම් ප්‍රදාන ආයතනය වන අතර එහි සුදුසුකම් ලොව පුරා විශ්වවිද්‍යාල සහ සේවා යෝජකයන් විසින් පිළිගනු ලබයි.
🎯 ඔබේ අධ්‍යාපන ගමන් මඟ
✅ CEFS Duration - මාස 06
➡️ ✅ SQA Advanced Diploma in Engineering – වසර 02
➡️ ✅ UK Qualified BSc Engineering Degree – වසර 01
🌍 BSc Engineering Degree එක ශ්‍රී ලංකාවතුල හෝ UK හෝ වෙනත් ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක අවුරුද්දකින් සම්පුර්ණ කරන්නත්
💰 පාඨමාලා ගාස්තුව : රු. 75,000/- පමණි (රු. 15,000/-බැගින් මාසික වාරික 5කින් ගෙවන්න)
📅 පන්ති ආරම්භය: 2026 ජූලි
📞 වැඩි විස්තර සඳහා: 070 777 0153
🏢 SEI CAMPUS - නුගේගොඩ & මාතර
🌐 www.seicampus.com