23/06/2026
ක්ෂිතිජය පුරා රාව නංවන මීළඟ J'PURA හඬ ඔබද?🎙️
The Voice of J'PURA තරඟ අංශයෙන් පීඨ එකොළහක දහස් ගණනක් දක්ෂයින් අතරින් තේරී පත් වන අති දක්ෂයින් එකොළොස් දෙනෙකුගේ සුපිරි හඬ එකොළහක්. 🔥
ඒ අතරින් Allusion'26 නෞකාවේ විශිෂ්ටතම වූ බලවත්ම හඬ පෞරුෂය වන්නට ඔබත් සූදානම්ද ? 🏆
අපගේ නෞකාවෙන් විශ්වාසනීය, දීර්ඝ නාවික ගමනක් යාත්‍රා කිරීමට ඔබට ලැබෙන සුවිශේෂීම අවස්ථාවයි මේ... ⚓
ලියාපදිංචි වන්න: https://form.svhrt.com/6a2eba90359edd21a47f9394
වීඩියෝ නිර්මාණකරණය: දනුජ දුල්ශාන්
අන්තර්ගත සංස්කාරක: හිමායා ගුණසිංහ