OUSL Uni Life

OUSL Uni Life Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from OUSL Uni Life, College & University, Nawala, Nugegoda.

04/06/2026

LLB entrance exam එකේ රිසාල්ට් දාලාලූ ළමායී එහෙනම් අනාගත නීතිඥවරැ/වරියන් ඔයාලා හැමෝට congratulations 🥰🧑‍⚖💥

❤️🫶
04/06/2026

❤️🫶

Lesson plans 100 ක් ලියනවා එයාලගේ final year එකේ teaching practice වලට අපේ BEd කරන සහෝදර සහෝදරියෝ...ඒකනේ Exam ලියන්නේ නැ...
04/06/2026

Lesson plans 100 ක් ලියනවා එයාලගේ final year එකේ teaching practice වලට අපේ BEd කරන සහෝදර සහෝදරියෝ...
ඒකනේ Exam ලියන්නේ නැතිව government teaching appointments දෙන්නේ Grade II එකට BEd degree holders ලට..🎓❤
KRC අපේ අයගේ පොත් කීපයක්..

ඩිග්‍රී ගැන අහන අයට ❤️
04/06/2026

ඩිග්‍රී ගැන අහන අයට ❤️

දැන් වෙසක් ඉවරයි දැන් එලඹෙන්නේ CAT & final කාලයයි 🥹🤧       #
02/06/2026

දැන් වෙසක් ඉවරයි දැන් එලඹෙන්නේ CAT & final කාලයයි 🥹🤧

#

විවෘත විශ්ව විද්‍යාලයේ කළමනාකරණ උපාධි(BMS) පාඨමාලාව සදහා ඉදිරියේදී අයදුම් කල හැකනොමිලේ දැනුවත් කිරීමේ දේශනය  ජුනි මස පැව...
01/06/2026

විවෘත විශ්ව විද්‍යාලයේ කළමනාකරණ
උපාධි(BMS) පාඨමාලාව සදහා ඉදිරියේදී අයදුම් කල හැක

නොමිලේ දැනුවත් කිරීමේ දේශනය ජුනි මස පැවැත්වේ👇

https://chat.whatsapp.com/D9BjzdQNUp28QckRrWcjtS

පිළිබඳව බොහෝ දෙනෙක් විමසා තිබුණා.මේ පාඨමාලාව සිව් අවුරුදු උපාධි පාඨමාලාවක් ..අවශ්‍ය කෙනෙකුට මුල් අවුරුදු දෙක හදාරා ඩිප්ලෝමාවක් ගෙන පිටව යාමට වුවද හැක .උපාධිය සම්පූර්ණ කරන්නේ නම් සම්පූර්ණ වසර 4 ක කාලයක් ගතවේ.ඩිප්ලෝමා පාඨමාලාව සිංහල දෙමළ ඉංග්‍රීසි යන මාධ්‍ය තුනෙන්ම පැවැත්වෙන අතර ,උපාධි වසර දෙක ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වේ.උසස් පෙළ වැඩ තුනක් සමත් (SSS) ඕනෑම කෙනෙකුට මේ සඳහා ඇදුම් කළ හැක.යමෙකුට උසස් පෙළ සාමාන්‍ය සාමාර්ථ තුනක් නැත්නම් ,විවෘත විශ්ව විද්‍යාලයේ ඕනෑම පදනම් පාඨමාලාවක් හදාරා මේ සඳහා ඇතුළත් විය හැක.ඇතුලත්වීමේ සුදුසුකම් සම්පූර්ණ කර ගන්නා සියලු දෙනාම ප්‍රවේශ පරීක්ෂණයකට පෙනී සිටිය යුතුය .ප්‍රවේශ පරීක්ෂණය සමත් වන අය ලියාපදිංචිය සඳහා කැඳවනු ඇත.ඒ වගේම කළමනාකරණ අධ්‍යන අංශය විසින් පවත්වනු ලබන ව්‍යවසායකත්ව සහ කුඩා ව්‍යාපාර කළමනාකරණ පාඨමාලාව(ESBM - වසරක පාඨමාලාව)සමත් වන්නේ නම් ප්‍රවේශ පරීක්ෂණයකින් තොරවම මෙම උපාධි පාඨමාලාව සඳහා ඇතුළත් විය හැක.ඒ වගේම ඉහත සඳහන් කළ කිසිම සුදුසුකමක් නොමැති අයට විශ්ව විද්‍යාලීය සනාතන සභාව බලාපොරොත්තු වන ආකාරයේ SLQF /NVQ මට්ටමේ සුදුසුකම් මත උපාධි පාඨමාලාවට තෝරාගන්නා පරීක්ෂණයට පෙනී සිටිය හැක.එම SLQF /NVQ පාඨමාලා කළමනාකරණ අධ්‍යයන අංශයේ විෂයයන්ට ගැලපෙන විෂයන් විය යුතුය.විශ්ව විද්‍යාලීය කළමනාකරණ ඩිප්ලෝමා, AAT,CIMA,CHARTERED යන විභාග සම්පූර්ණ කර ඇති අයට මේ උපාධිය සඳහා ඇතුළත් වීමේ පරීක්ෂණයකින් ඇතුළත් විය හැක .මෙම උපාධිය සඳහා ද සමාජ විද්‍යාව උපාධිය සඳහා ඇති සියලුම රැකියා අවස්ථා ඇත.(අදාල පෝස්ටුව බලන්න.)මේ උපාධිය පන්ති සාමාර්ථයක් සමඟ සමත් වන්නේ නම් විශ්වවිද්‍යාල කථිකාචාර්ය තනතුර පෞද්ගලික විශ්ව විද්‍යාල කථිකාචාර්ය තනතුර ගුරු විභාගය සමත්වී ගුරුවරයෙකු වශයෙන් සේවයට එක් වීමට මෙන්ම අධ්‍යාපන පරිපාලන රාජ්‍ය පරිපාලන විභාග සමත්ව ඒ ඒ ශ්‍රේණිවල ඉහළ තනතුරු සඳහා ගමන් කිරීමට හැකියාව ලැබෙනු ඇත.පෞද්ගලික ක්ෂේත්‍රයේ රැකියා අවස්තා විශාල ප්‍රමාණයක් මේ උපාධියට ඇත.විශේෂයෙන් බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ විශාල රැකියා වෙළෙඳපොළක් මෙම උපාධියට ඇත.ඒ වගේම තමාගේම ව්‍යාපාර අරඹා ව්‍යවසායකයෙකු වශයෙන් ඉදිරියට ඒමටත් මේ උපාධිය මනා පිටුබලයක් වනු ඇත. Copied

31/05/2026

ඔයාලට open university එක ගැන තියෙන ප්‍රශ්න ගැටලූ කියන්න ඉස්සරහට විඩියෝ එකකින් ඒ ගැටලූවලට උත්තර ගෙන්නම්

31/05/2026

කවදාවත් මෙයා governmentද private කියලා වෙන් කරන්නෙපා ඉගන ගන්න ආස අය මොන ක්‍රමයකින් හරී ඉගන ගන්නවා එවට අකුල් හෙලන මනුස්සයෙක් වෙන්නෙපා හරි කැතයි

31/05/2026

❤️🙏🥰

සුභ වෙසක් මංගල්‍යක් වේවා 🙏🙏🙏🙏
30/05/2026

සුභ වෙසක් මංගල්‍යක් වේවා 🙏🙏🙏🙏

Address

Nawala
Nugegoda
10250

Website

Alerts

Be the first to know and let us send you an email when OUSL Uni Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share