Korean Student SL

Korean Student SL 안녕하세요,🫰 여러분. 좋은 하루 되세요.🫶 꿈을 위해 열심히 노력합시다.✍️🇰🇷🇱🇰 උමේෂ් දර්ශන

26/01/2026

දැන්වත් පරක්කු නොවී, පාසල් දරුවන් උදාහරණයට අරන් කරන මෙගා නාට්ටි තහනම් කලයුතු නොවේද
🙄

ස්කිල් කරණ ළමයිට අවශ්‍ය සියළුම දේවල්. යාළුවන්ටත් ඉගෙන ගන්න ශෙයා කරන්න.. තව දැන ගන්න. whatsapp group  එකට සෙට් වෙන්න.Join...
25/01/2026

ස්කිල් කරණ ළමයිට අවශ්‍ය සියළුම දේවල්. යාළුවන්ටත් ඉගෙන ගන්න ශෙයා කරන්න.. තව දැන ගන්න. whatsapp group එකට සෙට් වෙන්න.
Join skill group https://chat.whatsapp.com/HxhM6RVPeDM3BIuSVkwplk

හල්කිරීම් , යුගල හල්කිරීම් සමග වචන කියවීම.   කොරියන් ක්ලාස්  #නොමිලෙ කොරියන් පන්ති.
23/01/2026

හල්කිරීම් , යුගල හල්කිරීම් සමග වචන කියවීම. කොරියන් ක්ලාස් #නොමිලෙ කොරියන් පන්ති.

හල්කිරීම්, යුගල හල්කිරීම්, ශබ්ද දෙකක් ඇති ව්‍යංජන සමග වචන කියවීම වැඩිදුරටත් මෙහිදී අපි කතා කරනු ලබයි. එකතු වෙන්න අ...

ගලහා දෙල්තොටවත්තෙන් මතු වූ "නිල්" පාෂාණයේ අබිරහස විසඳන්න මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය එම ස්ථානයට! 💎​ගලහා, දෙල්තොටවත්ත ප...
22/01/2026

ගලහා දෙල්තොටවත්තෙන් මතු වූ "නිල්" පාෂාණයේ අබිරහස විසඳන්න මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය එම ස්ථානයට! 💎

​ගලහා, දෙල්තොටවත්ත ප්‍රදේශයේ සිදුවූ නායයෑමකින් ගැලවී ආ කළු ගල් පාෂාණයක කොටසක් දීප්තිමත් නිල් වර්ණයෙන් (Bright Blue) දිස්වන බව මේ වන විට වාර්තා වී තිබේ.

​බැලූ බැල්මට ඉතා ආකර්ෂණීය මෙම පාෂාණය කුමක්දැයි යන්න මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නොමැත. 🤔

​මේ පිළිබඳව සොයා බැලීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නාවුල ප්‍රාදේශීය කාර්යාලය මැදිහත් වී ඇත.

​එම කාර්යාලයේ P.D.A.P. සුභසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ:
​"හෙට දිනයේ අපගේ ජංගම රසායනාගාරය (Mobile Lab) එම ස්ථානයට රැගෙනවිත් විශේෂ පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි. එම පරීක්ෂණයෙන් පසුව මෙය කුමන වර්ගයේ පාෂාණයක්ද යන්න පිළිබඳව නිල නිගමනයකට එළඹිය හැකියි."

​මෙය වටිනා මැණික් ඉල්ලමක්ද? නැතහොත් වෙනත් ඛනිජ විශේෂයක්ද? හෙට දිනයේ සියල්ල හෙළිවනු ඇත. 👇

임진왜란 (1592–1598) – කොරියානු ඉතිහාසයේ විශේෂ යුද්ධයක්ඔබ කොරියානු ඉතිහාසය ගැන වැඩිදුරටත් දැන ගැනීමට කැමතිද? අද අපි කතා කරන්...
21/01/2026

임진왜란 (1592–1598) – කොරියානු ඉතිහාසයේ විශේෂ යුද්ධයක්

ඔබ කොරියානු ඉතිහාසය ගැන වැඩිදුරටත් දැන ගැනීමට කැමතිද? අද අපි කතා කරන්නෙ 임진왜란 පිළිබඳව – 16වන සියවසේ ජපන් සහ කොරියාව අතර සිදු වූ විශේෂ යුද්ධය.
1️⃣ 임진왜란 යනු කුමක්ද?
임진왜란 (Imjin War) යනු 1592 සිට 1598 දක්වා ( 7 වසරක්) කොරියාවට ජපන් හමුදාව විසින් ආක්‍රමණය කරන ලද යුද්ධයයි.

임진 (壬辰) → 1592 වසරට අනුව නාමකරණය
왜란 (倭亂) → ජපන් ආක්‍රමණය / යුද්ධ
මෙම යුද්ධය කොරියාවට දැඩි හානියක්, විනාශයක් හා මිනිසුන්ගේ දුකක් සපයන සිදුවීමක් විය.

2️⃣ ප්‍රධාන පුද්ගලයන්

පුද්ගලයා තනතුර / වගකීම විස්තර

이순신 (Yi Sun-sin) නාවික සේනාපති 거북선 (Turtle Ship) නිර්මාණය කළේ ඔහුයි. ජපන් නාවික හමුදාව සටන් ජයග්‍රහණය කිරීමේදී මහත් වැදගත් කාර්යභාරයක් සිදු කළේ ඔහුයි.

선조 (Seonjo) 당시 조선 රජු යුද්ධ කාලයේ රාජ්‍ය නායකයා.

도요토미 히데요시 (Toyotomi Hideyoshi) ජපන් අධිරාජයා කොරියාව ආක්‍රමණය කළේ ඔහුයි.

3️⃣ ප්‍රධාන සිදුවීම්

1592 – ආක්‍රමණය ඇරඹීම
ජපන් හමුදාව 부산 වෙතින් කොරියාවට ආක්‍රමණය කරයි.
කොරියාවේ බහුතර ප්‍රදේශ ජපන් අත් අඩංගුවට ගනී.
나바ික සටන් (Naval Battles)
거북선 (Turtle Ship) භාවිතයෙන් 이순신 නාවික සටන් ජයග්‍රහණය කරයි.
හංසාන් (Hansan) දී සිදු වූ සටන විශේෂයි.

කොරියානු ප්‍රතිරෝධය
조선군 සහ ජනතාව එකතු වී විරුද්ධාත්මක ආරක්ෂාව.
ජපන් හමුදාවට අහිතකර තත්වයක්.
1598 – යුද්ධ අවසන්
ජපන් හමුදාව ආපසු යයි.
කොරියාවේ නිදහස සහ සීමා ආපසු ලබා ගනී.

4️⃣ වැදගත් අංග
거북선 → නාවික සටන් ජයග්‍රහණය සඳහා නිර්මාණය කළ සටන් නෞකාව.
නාවික සටන් සහ භූමි සටන් → යුද්ධයේ ප්‍රධාන තීරණාත්මක අංග.
ජනතා සහාය → යුද්ධය ජයග්‍රහණය කිරීමේදී ජනතාවගේ සහාය විශේෂ වටිනාකමක් තිබිය.

5️⃣ අවසාන සටහන
임진왜란 යනු කොරියාවේ ඉතිහාසයේ වැදගත්, අධ්‍යාපනීය සහ ජාතික ගෞරවයට යොමු කළ යුද්ධයකි.
이순신 නාවික සේනාපතිගේ නායකත්වය සහ 거북선 නිර්මාණය කොරියානු ජාතික ගෞරවයට නිරන්තරයෙන් සම්බන්ධයි.

“කොරියාවේ නිදහස රැකගැනීමට කරන ලද අවිහිංසක මිනිස් ජීවිත සහ නායකත්වයේ සුවිශේෂී උදාහරණයකි.”

🇰🇷 මෙවර එක පාරින්ම ලකුණු 90+ උඩ ගත්ත වැඩිම සිසුන් සිටින ලංකාවෙ එකම කොරියන් පන්තිය..  ඔබත් දැන්ම අලුත් පන්ති සදහා ලියාපදි...
18/01/2026

🇰🇷 මෙවර එක පාරින්ම ලකුණු 90+ උඩ ගත්ත වැඩිම සිසුන් සිටින ලංකාවෙ එකම කොරියන් පන්තිය.. ඔබත් දැන්ම අලුත් පන්ති සදහා ලියාපදිංචි වෙන්න මැසෙජ් එකක් දාන්න.🇰🇷

✈️ 2026 කොරියාවට පිය නගන්න!
🇰🇷 ඔබගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය 🌏 Korean Student SL 🇰🇷 වෙතින්
100% විශ්වාසනීයයි * 💯

සීමිත සිසුන් පිරිසකට පමණයී!
මෙමස ලියාපදිංචි වන ඔබට මිල අඩුකිරීමක්, විභාගය එක පාරින්ම පාස් 🤗 වෙන්න ඔබත් දැන්ම සම්බන්ධ වෙන්න.

👍ඔන්ලයින් පන්ති " Zoom මගින් "
👍ෆිසිකල් පන්ති " අළුත්ගම , කළුතර , පානදුර , කොට්ටාව "

🇰🇷 Win Your Dream Life In South Korea! 🇰🇷
✈️ Its time you change your future to a better one!

තාරුණ්‍යයේ හද දිනූ උමේෂ් දර්ශන කොරියානු භාෂා ගුරුවරයා පිළිබදව 👇

කැලණිය විශ්වවිද්‍යාලයෙන් ලද භාෂා දැනුම සහ පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයෙ කොරියානු භාෂා ඩිප්ලෝමාව හැදෑරිමෙන් ලද භාෂා දැනුම සමග වසර 9ක ඉගැන්වීමෙ පළපුරුද්ද ✍️

පන්ති ආරම්භක වේලාවන් හා දිනයන් වගේම වැඩි ව්ස්තර සියල්ල දැන ගන්න WhatsApp මැසේජ් එකක් දාන්න.👍
📞 WhatsApp : 0754984161

#කොරියන්පන්ති #පානදුර #කළුතර #ගාල්ල #අලුත්ගම #කොට්ටාව #උමේෂ්දර්ශන #කොරියන්පන්ති #කොරියානුවචන #කොරියානුභාෂාව

කොරියානු භාෂාවෙ අකුරු සෑදීම.. නොමිලෙ ඔන්ලයින් ක්ලාස්. යාළුවන්ටත් ශෙයා කරන්න..    #නවකොරියන්  #2026කොරියන්විභාගය  #කොරියන...
16/01/2026

කොරියානු භාෂාවෙ අකුරු සෑදීම.. නොමිලෙ ඔන්ලයින් ක්ලාස්. යාළුවන්ටත් ශෙයා කරන්න..
#නවකොරියන් #2026කොරියන්විභාගය #කොරියන්විභාගය #කොරියන්හෝඩිය #උමේෂ්දර්ශන #අලුත්සිලබස්

කොහොමද කොරියානු භාෂාවෙ අකුරු සාදන්නෙ සහ කියවන්නෙ. මුල ඉදන්ම ඕනම ළමයෙකුට තේරුම් ගන්න පහසු විදිහට අපි මෙම පන්තියෙද...

14/01/2026

ලෝකෙටම පෙන්නමු ඔයාගේ පුංචි ව්‍යාපාරය. Comment කරන්න විස්තර 👇

එකම කම්පනියට කොල්ලො 12 ක්. ❤️🇰🇷😍✈️Congratulations ❤️😍🇰🇷
13/01/2026

එකම කම්පනියට කොල්ලො 12 ක්. ❤️🇰🇷😍✈️
Congratulations ❤️😍🇰🇷

කොරියානු රාජ්‍යය වෙතින් මෙරටට තවකාලිකව ලබාදී තිබු නැව් තැනීමේ ක්ෂේත්‍රයට අදාල රැකියා කෝටාව 2025 දෙසැම්බර් 31 දින සිට අවස...
13/01/2026

කොරියානු රාජ්‍යය වෙතින් මෙරටට තවකාලිකව ලබාදී තිබු නැව් තැනීමේ ක්ෂේත්‍රයට අදාල රැකියා කෝටාව 2025 දෙසැම්බර් 31 දින සිට අවසන් වී ඇති බවත්, එසේ අවසන් වී ඇති නැව් තැනිම් ක්ෂේත්‍රයට අදාළ රැකියා කෝටාව 2026 ජනවාරී 01 දින සිට නිෂ්පාදන ක්ෂේත්‍රයට අදාළ කෝටාව යටතේ ඒකාබද්ධ වී ඉදිරියට ක්‍රියාත්මක වන බවත් කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය (HRDK) දන්වා ඇත.

#නවකොරියන් #අලුත්සිලබස් #කොරියන්හෝඩිය #උමේෂ්දර්ශන #කොරියන්විභාගය #2026කොරියන්විභාගය

12/01/2026
12/01/2026

Address

Panadura

Telephone

0754984161

Website

https://youtube.com/@koreanstudentsl?si=imV7EaImjJ0jRvUW

Alerts

Be the first to know and let us send you an email when Korean Student SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Korean Student SL:

Share