05/06/2026
පින්බර වෙසක් පොහොය වෙනුවෙන් සංවිධානය කරන UNISTEM කඩල දන්සලට
ඔබ සැමට ආදරයෙන් ආරාධනා කරමු! 🙏🌸
📅 දිනය: ජුනි මස 07
⏰ වේලාව: සවස 4.00 සිට
📍 ස්ථානය: HRMI City Campus, Narahenpita
එන්න… පින්බර මොහොතක් අප සමඟ බෙදාගන්න! 💛🌼
#කඩලදන්සල