Pera Uni Lovers

Pera Uni Lovers Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pera Uni Lovers, College & University, Peradeniya.

11/06/2023
Jayatilleke HallUniversity of Peradeniya, Sri Lanka. Watercolour on paper🎨 Kamal ❤️
19/01/2023

Jayatilleke Hall
University of Peradeniya, Sri Lanka.
Watercolour on paper
🎨 Kamal
❤️

හිස් බම්බුව ...  ♥️
06/01/2023

හිස් බම්බුව ...

♥️

ආදරණීය පේරා 🌼🏵️ 📷 Prabhashini Nuwanthika ❤️
16/11/2022

ආදරණීය පේරා 🌼🏵️ 📷 Prabhashini Nuwanthika
❤️

ශර්ලී ද අල්විස් පොකුණ ❤️🌿පේරාදෙණිය විශ්ව විද්‍යාලය📷  Gayan Wijewardhana
25/10/2022

ශර්ලී ද අල්විස් පොකුණ ❤️🌿
පේරාදෙණිය විශ්ව විද්‍යාලය
📷 Gayan Wijewardhana

හැඩවුණු හීන 💐🌻 📸 credit to respective owner ❤️
24/10/2022

හැඩවුණු හීන 💐🌻
📸 credit to respective owner
❤️

MOTHER  PERA ❤️
24/10/2022

MOTHER PERA ❤️

පේරා 🌧☘️📷 Nilakshi Alahakoon  ♥️
20/10/2022

පේරා 🌧☘️

📷 Nilakshi Alahakoon
♥️

මුකුත් කියන්නේ නෑ. දැක්කම ඇස්වලට කඳුලු ආවා. මේ සරසවියේ හදවත වගේ අපි එදා සලකපු පොත්ගුලේ අද තත්ත්වය. අපි සරසවියේ වැලි කැටේ...
14/10/2022

මුකුත් කියන්නේ නෑ. දැක්කම ඇස්වලට කඳුලු ආවා. මේ සරසවියේ හදවත වගේ අපි එදා සලකපු පොත්ගුලේ අද තත්ත්වය. අපි සරසවියේ වැලි කැටේටත් ආදරය කළා. මේ වගේ ප්‍රාථමික වැඩ කරන්න එපා 🙏🙏🙏 😢😢😢

- Nature Beauty-

ජින් බෝතල් තුනෙන්දෙකහමාරක් මහැලුවෙමි නුවර වැවටඉතුරු ටික මටවැව නුඹ වෙරිවිය යුතුයඅදඉක්බිති කතා කළ හැකඅපටමතකද ඇයමුලින්ම පොර...
12/10/2022

ජින් බෝතල් තුනෙන්
දෙකහමාරක් ම
හැලුවෙමි නුවර වැවට
ඉතුරු ටික මට
වැව නුඹ වෙරිවිය යුතුය
අද
ඉක්බිති කතා කළ හැක
අපට
මතකද ඇය
මුලින්ම පොරි අහුරක්
විසි කළ මොහොත
නුඹේ දිය රැලි මතට

( මීළග මීවිත )
Ruwan Bandujeewa ❤️
📸 credit to respective owner

මට ආදරෙයිද ? මට කොච්චර ආදරෙයිද කියල කවුරුහරි අහනවනම්,එතැනට එකම එක වචනයක් අවශ්‍යයි..දරාගැනීම් කෝටියක් මැද්දෙ කවුරුහරි ඒ ප...
12/10/2022

මට ආදරෙයිද ?
මට කොච්චර ආදරෙයිද කියල කවුරුහරි අහනවනම්,
එතැනට එකම එක වචනයක් අවශ්‍යයි..

දරාගැනීම් කෝටියක් මැද්දෙ කවුරුහරි
ඒ ප්‍රශ්නෙ අහන්නෙ නැතුවම ඉන්නව නම්
ඒ පපුවට බොහොම තද වැළදගැනීමක් .....

අත්‍යවශ්‍යයි...

අභී!
📸 credit to respective owner
❤️
University Of Peradeniya

Address

Peradeniya

Website

Alerts

Be the first to know and let us send you an email when Pera Uni Lovers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share