14/04/2026
සියලු දෙනාටම සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා!🌞✨
මේ අලුත් අවුරුද්ද ඔබ සැමට නව ආරම්භයන්, ජයග්‍රහණ සහ සතුට ගෙන දෙන එකක් වේවා.
ඔබට සහ ඔබගේ ආදරණීයයන්ට සෞභාග්‍යය සපිරි අවුරුද්දක් වේවා!
Wishing everyone a joyful and prosperous Sinhala and Tamil New Year. 🌞✨
May this Avurudu bring new beginnings, success, and happiness to you and your loved ones.
IMechE Student Chapter
University of Peradeniya