13/08/2024
අගොස්තු 18 දැනුම රසය පිරුණු වෙනස් ම ඉරිදාවක් වෙනුවෙන් වෙන් කරල තියාගන්න… හරවත් සංවාදයකට එකතු වෙලා… රැප් සංගීතයේ ජවසම්පන්න රසයෙන් කුල්මත් වෙලා… අසීමිත නාට්‍ය රසයෙන්… පිරිලා ඉතිරිලා… අමතක නොවන වින්දනීය ඉරිදාවක් ගත කරන්න ඔයාට ආදරයෙන් අරාධනා කරනව…
එහෙනම් ඒ සුන්දර ඉරිදා අපි හමුවෙමු…!
පැටලුම් සහ විසදුම් - පස්වරු 2.30ට
Rap & BeatBox සංගීතේ - පස්වරු - 6.00ට
චක්‍රායුධම් වේදිකා නාට්‍යය - පස්වරු 6.30ට
අදම ඔබේ ආසනය වෙන් කරවා ගන්න..
විමසීම් -
077 37 72 375 (මිලාන්)
075 31 92 028 (අසංක)
011 25 18 706 (Hotline)
Google Map - https://maps.app.goo.gl/hDx5aXd8FbDVzKqA6
No.561, Pelawatte Pl, Boralesgamuwa.
Organize by No Names Collective