Study & Work in Japan - Nihongo Japanese Language Center

Study & Work in Japan - Nihongo Japanese Language Center Follow your dreams and come to Japan! We guide you for study work & settle in Japan!
100% guarantee

Please share !!වරදින්නෙ නැතුව ජපන් ඉගෙන ගන්න 🌸🌸
17/12/2025

Please share !!
වරදින්නෙ නැතුව ජපන් ඉගෙන ගන්න 🌸🌸

JFの代表者の皆様と、スリランカにおける日本語の現状と今後の取り組みについて議論できたことを嬉しく思います。ජපානයේ ජපන් පදනමේ නියෝජිතයන් සමග ලංකාවේ ජපන් භාශා අධ්‍යාපනය පිලිඹද...
21/11/2025

JFの代表者の皆様と、スリランカにおける日本語の現状と今後の取り組みについて議論できたことを嬉しく思います。
ජපානයේ ජපන් පදනමේ නියෝජිතයන් සමග ලංකාවේ ජපන් භාශා අධ්‍යාපනය පිලිඹද සාකච්ඡා කිරීමට ලැබීම සතුටට කරුණකි .

25/10/2025

මෙවර උසස් පෙළ ජපන් භාශා සම්මන්ත්‍රණයේදී පෙනී ගිය ප්‍රධාන කරුණ තමයි ලමයි past papers කරල නෑ .

10/12/2024
ගොඩක් අයගෙ ඉල්ලීම නිසා මෙහෙම ලියන්න හිතුණා.හතු පිපෙන්න වගේ හැම තැනම ජපන් පන්ති .අපි ලගට එන සමහර ලමයි එන්නෙ සල්ලි හුගාක් ...
10/12/2024

ගොඩක් අයගෙ ඉල්ලීම නිසා මෙහෙම ලියන්න හිතුණා.හතු පිපෙන්න වගේ හැම තැනම ජපන් පන්ති .අපි ලගට එන සමහර ලමයි එන්නෙ සල්ලි හුගාක් වියදම් කරල හරියට කිසිම දෙයක් ඉගෙන ගෙන නැතුව .දුකයි ඒ දරුවො ගැන .Al කරපු දා ඉදන් N5 කරනවා.ඒත් ප්‍රතිඵලයක් නෑ.උසස් පෙළ ලියන්න ලං වෙද්දි වත් එක ම past paper එක ක් වත් ලකුණු ගන්න පුලුවන් විදියට කියල දීල නෑ .
හොදින් හොයල බලලා ගුරුවරු තෝරගන්න.ජීවිතේ කියන්නේ oneway එක ක්.

2021 උසස්පෙල කඩිනම් පුනරීක්ෂණ පන්ති.තනි හෝ කණ්ඩායම් පන්ති සදහා විමසන්න.පිලිතුරු අධීක්ෂණ ගුරුවරියකි.0703845320
12/07/2021

2021 උසස්පෙල කඩිනම් පුනරීක්ෂණ පන්ති.තනි හෝ කණ්ඩායම් පන්ති සදහා විමසන්න.
පිලිතුරු අධීක්ෂණ ගුරුවරියකි.
0703845320

ජපන් නියෝජිතයන් යටතේ පැහැදිලි මගපෙන්වීමකින් නිවැරැදි විශ්වාසයකින් රජයේ පාසැල් ගුරුවරියක් යටතේ ඉගෙනමින් April - 2022 ජපන්...
12/07/2021

ජපන් නියෝජිතයන් යටතේ පැහැදිලි මගපෙන්වීමකින් නිවැරැදි විශ්වාසයකින් රජයේ පාසැල් ගුරුවරියක් යටතේ ඉගෙනමින්
April - 2022 ජපන් යාමට කැමති ඔබ පහත link එකෙන් whatsapp group එකට join වෙන්න. මගපෙන්වීම සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ.
https://chat.whatsapp.com/IXr5DfzNuXADF15Io7kT8K

+94 70 384 5320

🇯🇵 日本語を学ぼう - 🙋‍♀️ජපන් භාෂාව මුල සිට සරලව. 6 Month Online Course. Register now - ☎️ 0703845320
20/05/2021

🇯🇵 日本語を学ぼう - 🙋‍♀️ජපන් භාෂාව මුල සිට සරලව. 6 Month Online Course. Register now - ☎️ 0703845320

日本語を学ぼう - Online පාඨමාලාවට සහභාගී වී 👩‍🎓 N5 සමත්වී ✈️ 🇯🇵  ජපන් සිහිනය ජයගන්න. Register now - ☎️ 0703845320
15/05/2021

日本語を学ぼう - Online පාඨමාලාවට සහභාගී වී 👩‍🎓 N5 සමත්වී ✈️ 🇯🇵 ජපන් සිහිනය ජයගන්න. Register now - ☎️ 0703845320

Address

Piliyandala
10304

Alerts

Be the first to know and let us send you an email when Study & Work in Japan - Nihongo Japanese Language Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share