02/04/2026
වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා සංගමය විසින් වාර්ෂිකව පවත්වනු ලබන “VOLLEYCLASH-2026” වොලිබෝල් තරගාවලිය , විද්‍යාර්ථීන්ගේ ක්‍රීඩා කුසලතාවයන් නව මට්ටමකට ගෙනයමින් මාර්තු 14 සහ 15 දෙදින විශ්වවිද්‍යාල ක්‍රීඩාපිටියේදී සාර්ථකව අවසන් විය. එහි අමතක නොවන දසුන් පෙලක් මෙසේ මතක අතරට එක්වේ... 🏐🏆✨
The “VOLLEYCLASH-2026” volleyball tournament, organized annually by the Sports club of the University of Vocational Technology, was successfully concluded on March 14th and 15th at the university ground , elevating the sporting talents of our students to the next level. 🏐🔥
Here’s a glimpse of some unforgettable moments from the tournament… 🏆
Album 01
Photography by -: Srikantharasa Thanush
Chinthana L kapuge
Sithija wijewardana
Sithum Nimsara
Edited by -: Srikantharasa Thanush
Denuwan Samarasinghe