Sri Chandajothi Dhamma School

Sri Chandajothi Dhamma School - Our Dhamma School -
- අපේ දහම් පාසල -

🙏🙏
03/02/2026

🙏🙏

9 ශ්‍රේණිය 2024 කණ්ඩායම
29/04/2025

9 ශ්‍රේණිය 2024 කණ්ඩායම

ශ්‍රී චන්දජෝති අළුත් අවුරුදු උළෙල 2025
29/04/2025

ශ්‍රී චන්දජෝති අළුත් අවුරුදු උළෙල 2025

අපේ දහම් පාසැලේ ගුරු පාදාභිවන්දනා 2024.10.06
08/10/2024

අපේ දහම් පාසැලේ ගුරු පාදාභිවන්දනා 2024.10.06

වෙසක් පෝයට පමණක් දෙවෙනි වන ගෞතම බුද්ධ ශාසනයේ අසිරිමත් සිදුවීම් පෙලක් ම සිදු වූ උතුම් ඇසළ පෝය නිමිත්තෙන් 6-10 ශ්‍රේණි වල ...
21/07/2024

වෙසක් පෝයට පමණක් දෙවෙනි වන ගෞතම බුද්ධ ශාසනයේ අසිරිමත් සිදුවීම් පෙලක් ම සිදු වූ උතුම් ඇසළ පෝය නිමිත්තෙන් 6-10 ශ්‍රේණි වල ලමා උපාසක උපාසිකාවන් 2024.07.21 වැනි දින සිල් සුවඳ විහිදූ අයුරු .

27/05/2024

ඉදිරිපත් කිරීම ඉතිරි කොටස ශ්‍රී චන්දජෝති දහම් පාසල

27/05/2024

උදෑසන සම්බුද්ධ වන්දනාව ශ්‍රී චන්දජෝති දහම් පාසැල

27/05/2024

උදෑසන රැස්වීමේ ඉදිරිපත් කිරීමක් ශ්‍රී චන්දජෝති දහම් පාසල

කරඳන ශ්‍රී චන්දජෝති දහම් පාසැලේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන තරුමුතු මිණිකැළුම් පුතාට සුභම සුභ උපන් දිනයක් වේවා ! තෙරුවන් සරණය...
26/05/2024

කරඳන ශ්‍රී චන්දජෝති දහම් පාසැලේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන තරුමුතු මිණිකැළුම් පුතාට සුභම සුභ උපන් දිනයක් වේවා ! තෙරුවන් සරණයි!

ශ්‍රී චන්දජෝති දහම් පාසල අභිමානවත් 62 වන සංවත්සරයට පෙළගැසෙන වගයි........
01/02/2023

ශ්‍රී චන්දජෝති දහම් පාසල අභිමානවත් 62 වන සංවත්සරයට පෙළගැසෙන වගයි........

Address

Karandana
Ratnapura

Alerts

Be the first to know and let us send you an email when Sri Chandajothi Dhamma School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share