Technological Faculty-Ruwanwella Rajasinghe Central College

Technological Faculty-Ruwanwella Rajasinghe Central College The Official Fanpage of Technological
Faculty Ruwanwella Rajasinghe Central College

21/08/2025
17/07/2025
04/06/2025

Rajasinghe Central College registered a comfortable win over Pinnawela Central College in the 2nd Battle of Blue & Maroon at Kegalle.

Coverage Powered by Prima Kottumee

&Maroon

29/03/2025

රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයට ප්‍රාථමික අංශයක් එකතු කිරීම , ක්‍රියාවලියට පටහැනි බව
අධ්‍යාපනය අමාත්‍යාංශය පිළිගනී..
✊❤️

05/09/2024

සහසකුත් සිසු පවුරු සිප් කිරෙන් සුපුෂ්පිත කොට සැත්තෑ නව වසක් සපිරෙන දිනයේ
අපේ සුපැතුම
චිරත් කල් වැජඹෙන්න.

සැරදෙ සදා රන් වැලි මැදි විදුහල් මාතා...
රාජසිංහ ඔබෙ ජය නාමේ රැව් දේවා...

Happy 79th anniversary to Rajasinghe Central College Ruwanwella .

May your legacy continue to inspire generations.

Follow the Rajasinghe Photography channel on WhatsApp: https://whatsapp.com/channel/0029VaadMdy3wtb5QjFcw204



15/08/2024

ඩයලොග් ජනාධිපති රන් කුසලාන 25න් පහල බාලක අවසන් මහා තරඟය අගෝස්තු මස 16 වන හෙට දින ප.ව 1 .00 සිට ටොරින්ටන් චතුරශ්‍ර ශ්‍රී ලංකා ගුවන් හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගන පරිශ්‍රයේදි පැවැත්වේ. මේ සඳහා රාජසිංහ ක්‍රීඩා සමාජය සමගින් රදාවාන ගොල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබා ඇත. මෙම තරඟය ප.ව 3.00 ට The papare නාලිකාව හරහා ද සජීවීව නැරඹීමට අවස්ථාව ලැබී ඇත. රාජසිංහ ක්‍රීඩකයයින්ට සුබපැතීමට ගුවන් හමුදා ගෘහස්ථ ක්‍රීඩාගාරයට පැමිණෙන්න .
ප්‍රධාන පුහුණුකරු චමින්ද ජයරත්න මහතා ඇතුලු ක්‍රීඩකයින් සියලුදෙනා හට රාජසිංහ අපගේ උණුසුම් සුබපැතුම්🇺🇦🇺🇦❤️

10/08/2024

ඩයලොග් ජනාධිපති රන් කුසලාන 25න් පහල බාලක අවසන් මහා තරඟය අගෝස්තු මස 16 වන දින ප.ව 1 .00 සිට ටොරින්ටන් චතුරශ්‍ර ශ්‍රී ලංකා ගුවන් හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගන පරිශ්‍රයේදි පැවැත්වේ. මේ සඳහා රාජසිංහ ක්‍රීඩා සමාජය සමගින් රදාවාන ගොල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබා ඇත. මෙම තරඟය ප.ව 1.00 ට The papare නාලිකාව හරහා ද සජීවීව නැරඹීමට අවස්ථාව ලැබී ඇත. රාජසිංහ ක්‍රීඩකයයින්ට සුබපැතීමට ගුවන් හමුදා ගෘහස්ථ ක්‍රීඩාගාරයට පැමිණෙන්න .
ප්‍රධාන පුහුණුකරු චමින්ද ජයරත්න මහතා ඇතුලු ක්‍රීඩකයින් සියලුදෙනා හට රාජසිංහ අපගේ උණුසුම් සුබපැතුම්🇺🇦🇺🇦❤️

Address

Ruwanwella

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Alerts

Be the first to know and let us send you an email when Technological Faculty-Ruwanwella Rajasinghe Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share