07/05/2026
|සැබෑ විය හිතවතුනි, ඇස් ඇරන් දුටු සිහින!
නිදි වර්ජිත රාත්රීන්, කර්කශ කටුක කාර්තු අවසන් කරමින් සමාජ වැඩ උපාධි අපේක්ෂකයන්ගේ කැලණි සරසවි සිහිනය යථාවත් වූ වගයි!
ඉරි තලල වේලිච්ච කාෂ්ටක පොළොවකට
අනෝරා වැහි එද්දි කොහොම සතුටක් ඇත්ද
නෙළුම් මල් සොඬින් ගෙන ඇතු ආහ සිහිනයට
සැරසියව් හිතවතුනි කැලණි මල් නෙළන්නට
© NISD Student Media Unit & General Student Union