J'pura Uni Lovers

J'pura Uni Lovers ජපුරට ආදරේ හැමෝම අත්වැල් බැදගෙන එකතු වෙන්න.

🤍🙏🏻
20/06/2023

🤍🙏🏻

22/01/2023

" සත්‍යාවතරණ "

ඒක වෙනමම Level එකක්

ජපුර මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨ 2019/20 සසහෝදරත්වයට 2018/19 සහෝදරත්වයෙන්.

03/10/2022

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨ දෙවන වසර සහහෝදරත්වය විසින් පළමු වසර සහෝදරත්වය පිලිගැනීම සදහා

"සරතැස උදුළ පිබිදෙන් සවියෙන් හෙටට"

යන තේමාව මුල් කරගනිමින් ඉදිකල අලංකාර තොරණ

27/03/2022

Flames සැදෑව
J'pura Flames
Video Credit : Chamalka Samaraweera

එයාලා 😍😍❤️
06/03/2022

එයාලා 😍😍❤️

22/02/2022

ආසයි හැබෑ කරගන්න ඒ හීනය ඉක්මන්ම 😍❤️
Convocation Of University Of Peradeniya
Video Credit goes to respective owner

16/02/2022

💚

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහෝදර සිසුවෙක් Share කරලා තිබුන Post එකක්,නුඹ වැනි පුතෙක් හදපු මේ තාත්තා දැනටම ජීවිතය දිනලා ඉ...
12/02/2022

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහෝදර සිසුවෙක් Share කරලා තිබුන Post එකක්,නුඹ වැනි පුතෙක් හදපු මේ තාත්තා දැනටම ජීවිතය දිනලා ඉවරයි සහෝදරයා.බුදුසරණයි.

මාතර දිස්ත්‍රික්කය තුල තෙමෙන උළු පියසි සාදවාගැනීමට අවශනම් අමතන්න : 077 8232 236

දෙපා වාරු කර පියවර තබන්නට නොහැකි දා සිටවස්සානය සොයා යන්නටකලු ලෝගුවෙන් දෙව්වර වසන්නට මව්ණි පියාණෙණි ඔබ දුන් බලාපොරොත්තුවේ...
06/02/2022

දෙපා වාරු කර පියවර තබන්නට නොහැකි දා සිට
වස්සානය සොයා යන්නට
කලු ලෝගුවෙන් දෙව්වර
වසන්නට
මව්ණි පියාණෙණි ඔබ දුන්
බලාපොරොත්තුවේ මිණි පහන ඔබේ දියණිය
මෙලස දැල්වුවෙමි.

© Jpura Uni Lovers

02/02/2022

දවසක් ඒවි අපිත්..අපෙ හීන වලට යාවී..💞
NSBM CONVOCATION
Video Credit Goes to Respective Owner

Address

Sri Jayavardhanapura

Website

Alerts

Be the first to know and let us send you an email when J'pura Uni Lovers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share