Lake International School & Higher Educational Institute - Thambuththegama

Lake International School & Higher Educational Institute - Thambuththegama Dedicated lecturers provide high quality education for students who live in Anuradhapura district.

🪔 Beautiful Vesak Lanterns created by Kids of Lake International School  🎨🏫  #2021 👨‍👨‍👧‍👧🪔
26/05/2021

🪔 Beautiful Vesak Lanterns created by Kids of
Lake International School 🎨🏫
#2021 👨‍👨‍👧‍👧🪔

කොවිඩ් වසංගතය හේතුවෙන් ඔබගේ දරුවාගේ පෙර පාසල් අධ්‍යාපනය  පසුබෑමකට ලක් නොවීමට Paper based activity යන සංකල්පය යටතේ ලේක් ජ...
18/05/2021

කොවිඩ් වසංගතය හේතුවෙන් ඔබගේ දරුවාගේ පෙර පාසල් අධ්‍යාපනය පසුබෑමකට ලක් නොවීමට Paper based activity යන සංකල්පය යටතේ ලේක් ජාත්‍යන්තර පෙර පාසල් ගුරුභවතුන් ගනු ලබන උත්සහයට ආයතන කළමණාකාරිත්වය ස්තූති වන අතර, අප හා එක් වීමට බලාපොරොත්තු වන නවක දරුවන් වෙත වර්තමාන රටේ තත්ත්වය හේතු කොට ගෙන ලියාපදිංචි ගාස්තුව 50% අඩු කළ බව ඉතා සතුටින් දැනුම් දෙමු.

තඹුත්තේගම නගරයේ විශාලම පෙර පාසල ලේක් ජාත්‍යන්තර පෙර පාසල බැවින් මෙන්ම ඉතා සීමිත සිසුන් පිරිසක් එක් පංතියකට යොමු කිරීම, විදිමත් සෞඛ්‍යාරක්ෂිත උපදෙස්වලට අනුකූලව (දෛනිකව දරුවන්ගේ ශාරීරික උශ්ණත්ව පරික්ෂණය, දුරස්ථභාවය පවත්වා ගැනීම, සැනිටයිසර් භාවිතය, ස්ථිර දෑත් සෝදන ස්ථාන 15කට ආසන්න ප්‍රමාණයක් තිබීම, ගැහැණු සහ පිරිමි දරුවන් සදහා වෙන වෙනම පිරිසිදු වැසිකිලි 15කට ආසන්න ප්‍රමාණයක් තිබීම ආදී බොහෝ සෞඛ්‍යාරක්ෂණ පසුබිමක් සහිත) පවත්වා ගෙන යනු ලබන එකම ජාත්‍යන්තර පෙර පාසල් සෙවණට ඔබගේ දරුවා අදම සම්බන්ධ කිරීමට දැන්ම අමතන්න 072 1111 333

Special Dhamma sermon for Children
29/03/2021

Special Dhamma sermon for Children


09/01/2021
71st Sri Lankan Independence Day Celebration
07/02/2019

71st Sri Lankan Independence Day Celebration

07/02/2019
Join with Lake International School
25/09/2018

Join with
Lake International School

22/09/2018
Admissions openLake International School & Pre- School
17/09/2018

Admissions open
Lake International School & Pre- School

      .
28/08/2018







.

Address

Lake International School & Higher Educational Institute
Tambuttegama
50000

Opening Hours

Monday 09:00 - 17:00

Telephone

94721111333

Alerts

Be the first to know and let us send you an email when Lake International School & Higher Educational Institute - Thambuththegama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Lake International School & Higher Educational Institute - Thambuththegama:

Share