05/12/2025
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය, පැවති අයහපත් කාලගුණික තත්ත්වයෙන් සහ ගංවතුරෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇත.
දශක ගණනාවක දැනුම, පර්යේෂණ සහ ඉගෙනුම් අවකාශයන් පැය කිහිපයක් ඇතුළත දැඩි ලෙස හානියට පත්විය.
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අධ්‍යාපනයේ අනාගතය වෙනුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය නැවත ගොඩනැගීම හැකි ඉක්මනින් කළ යුතුව ඇත.🌱💚
ඒ සඳහා මෙම දුෂ්කර මොහොතේ, ඔබගේ සහයෝගය අපි බලාපොරොත්තු වෙමු. ඔබ ලබාදෙන සෑම දායකත්වයක්ම/ මුදලක්ම අපගේ රසායනාගාර, පන්ති කාමර සහ ක්ෂේත්‍ර පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඉමහත් පිටිවහලක් වෙනු ඇත. 🙏💧
ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඔබගේ පරිත්‍යාගයන් අප වෙත යොමු කිරීමට:
ගිණුමේ නම: පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ආදි ශිෂ්‍ය සංගමය
බැංකුව සහ ශාඛාව: ලංකා බැංකුව, පේරාදෙණිය
බැංකු කේතය: 7010
ශාඛා කේතය: 588
ගිණුම් අංකය: 1281933
SWIFT කේතය: BCEYLKLX
අපි එක්ව කෘෂිකාර්මික අධ්‍යාපනයේ නිවහන අනාගත පරපුර සඳහා ගොඩනගමු.🌾
#පේරාදෙණිය