19/06/2026
නුවර පුරවරයේ තරුණ තරුණියන්ගේ වෘත්තීය දිවියට මඟ පෙන්වන දැවැන්තම අධ්‍යාපන ප්‍රදර්ශනය, Future Minds Expo 2026!
ඔයාගේ සිහින අනාගතය ලස්සනට ජයගන්න, නිවැරදිම පාර හොයාගන්න ලැබෙන මේ ලොකුම අවස්ථාව මගහැර ගන්න එපා. මෙවර ප්‍රදර්ශනයේ නිල වෘත්තීය පුහුණු සහකරු විදිහට DIMO Academy අපේ Team එක ජුනි 20,21 දෙදින පුරා, නුවර Kandy City Center එකට එනවා ඔයාලව Guide කරන්න!
DIMO Academy කුටිය Miss කරගන්න එපා!